Showing posts with label Layout එක. Show all posts
Showing posts with label Layout එක. Show all posts

අලුතින් ටෙම්ප්ලෙට් එකක් දාගැනීම

අලුතින් ටෙම්ප්ලෙට් එකක් දාගැනීමෙන් ඔය ගොල්ලන්ට පුලුවන් ඔයාලගෙ බ්ලොග් අඩවියට හුඟක් වැඩගත් වගෙම ලස්සන , සිත් ඇදගනා සුලු බවක් ලබාදීමට.

අපි හුඟක් අය බ්ලොගර් වල බ්ලොග් එක ඉස්සෙල්ලාම හදනකොට ලබාදෙන බ්ලොග්
ටෙම්ප්ලෙට් වලට කැමති නෑ.ඇත්තටම ඉතින් ඒවල ඇති ලස්සනකුත් නෑ. බ්ලොග් ටෙම්ප්ලෙට් අපිට නිකම් නෝට් පෑඩ් එකෙ , පොඩි වෙබ් අඩවියක් හදනවා වගෙ නම් හදන්න බෑ. බ්ලොග් ටෙම්ප්ලෙට් එකක් හදන්න නම් ඒ අන්ශයෙන් අති දක්ශයෙක් විය යුතුයි.

කොහොම කොහොම හරි ඉතින් කියන්න තියෙන්නෙ අපිට තනියෙන් නම් බ්ලොග්
ටෙම්ප්ලෙට් හදාගන්න බෑ.

ගූග්ලෙ එකෙ " බ්ලොගර්
ටෙම්ප්ලෙට්" කියල ගහල සර්ච් කර ගමන් ඕනෑ ටරම් බ්ලොග් ටෙම්ප්ලෙට් ඔයාලට ගන්න පුලුවන් වෙයි. ඒත් ඒ ඔක්කොම ලස්සන ඒව නෙමෙය්. සමහර ඒවට තියෙන්නෙ එක්කො එකපාටයි , දෙකය්. නැත්නම් පින්තූරයක් ගෑවිලා වත් නෑ.

අපිට අහුවෙන
ටෙම්ප්ලෙට් එකක් දාලත් බෑ. අපි අපෙ බ්ලොග් එකට , බ්ලොග් එකෙ තියෙන කරුනු වලට ගැලපෙන ටෙම්ප්ලෙට් එකක් දාන්න ඕනි. උදාහරනයක් විදිහට අපි පොඩි ළමයින්ට තියෙන බ්ලොග් එකකට කලු පාට පසුබිමක රෝස මල් ටිකක් තියෙන ටෙම්ප්ලෙට් එකකට වඩා කාටූන් චරිතයක් තියෙන ටෙම්ප්ලෙට් එකක් ගැලපෙනවනෙ.

ඒ නිසා හොඳට කලාත්මකව හිතල ඔයාගෙ
ටෙම්ප්ලෙට් එක තෝරගන්න.

අනික තමා
ටෙම්ප්ලෙට් මාරු කරන කොට අපි හැමවෙලේම අපෙ පරන ටෙම්ප්ලෙට් එක අරන් තියාගන්න ඕනි. මොකද , බැරි වෙලාවත් අලුත් ටෙම්ප්ලෙට් එකෙ මොකක් හරි ප්‍රශ්නයක් උනොත් ඉවරයිනෙ. ඒ සඳහා

Layout ටැබ් එකෙ Edit HTML උප ටැබ් එකෙ Backup / Restore Template යටතෙ ඇති Download Full Template ඔබා ඔබෙ පරිගනකයට save කර ගන්න.

දැන් ඔබ පහත සඳහන් මා තෝරාගත් වෙබ් අඩවියෙ ඇති පහත ඛාණ්ධ වලින් ඔබට ගැලපෙන යැයි සිතන ටෙම්ප්ලෙට් එකක් තෝරාගෙන ඔබෙ පරිගනකයෙ Save කර ගන්න.

ටෙම්ප්ලෙට් එකක් තෝරා Browse කර දී Upload ඔබන්න.

ආරක්ශිත පියවරවල් අනුගමනයට කැමති නම්
මෙම පියවරවල් අනුගමනය කරන්න. ( මෙතන කිල්ක් කරන්න )

එහි සඳහන් අන්දමට සියල්ල හොඳින් සිදු වුවෙ නම් ඔබන්න.

දැන් බලන්න ඔබෙ බ්ලොග් එකෙ හැඩ !

HTML / Java Script ගැජට් එකක් දා ගැනීම

HTML / Java Script ගැජට් එක අවශ්‍ය වෙන තැන ගොඩාක් මගෙ පාඩම් වල තියෙනවා.ඔයා ඒ ගන කිසි දෙයක් දන්නෙ නැත්නම් මෙම පියවරවල් අනුගමනය කරන්න.

HTML / Java Script ගැජට් එකක් දාගන්න නම්
Layout වල Page Elements වලට ගිහින් කියන එක කිල්ක් කරන්න.

දැන්
Add a Gadget උඩ ක්ලික් කරන්න.

එතකොට මේ වගෙ එකක් ඔයාට දකින්න ලැබෙයි.

දැන් ඔතනින් HTML/JavaScript තෝරන්න.

දැන් Add සලකුන ඔබන්න.

දැන් ඔබට මෙවැනි පොප් අප් මෙනු එකක් ලැබෙන්න ඇති.

මා අනිත් පාඩම් වල ලබා දී ඇති codes මෙහි content හි ද Title සඳහා මාතෘකාවක්ද ලබා දී සවෙ බොත්තම ඔබන්න.

දැන් Layout හි ද Save බොත්තම ඔබන්න.

සෙවුම් කොටුවක් දාගන්න හැටි

හොඳ , ලොකු බ්ලොග් අඩවියකට ඉතාම අවශ්‍ය දෙයක් තමා සෙවුම් කොටුව ( සර්ච් බොක්ස් ). එවිට කියවන්නා හට ලේසියෙන් තමාට අවශ්‍ය දේ සොයාගත හැකියි.

මෙම සර්ච් බොක්ස් එක ටෙම්ප්ලෙට් එඩිට් කිරීමක් නොකර ඔබ බ්ලොග් පිටු නිර්මානය කරන පිටුවෙහි අතුලත් කර ගත හැකියි. නමුත් එවිට සර්ච් බොක්ස් එක තිබෙන්නෙ එම පිටුවෙහි පමනයි.

මෙම codes ට්ක Paste කල යුත්තෙ අප වෙනදා වැඩ කරන Compose පෙදෙසෙහි නෙමෙයි , HTML පැත්තෙ.
HTML පැත්තට මාරු වෙන්න මෙතනින් Edit HTML ඔබන්න.

ඔබ මෙතනින් Edit කල විට ඔබ මෙතෙක් Type කල ටික අමුතු භාශාවකින් දකින්න ලැබෙයි. ඔබ එතනින් මෙම Code ටික Paste කර ගන්න.

ඔබෙ බ්ලොග් අඩවියෙ නම මෙතන සඳහන් කරන්න

ඔබට මුලු බ්ලොග් අඩවියටම බල පැවැත්වෙන විදිහට සර්ච් බොක්ස් එක දා ගන්න ඕනි නම් Layout aඑකෙ Page Elements කොටසට ගිහින්
Add a Gidget ඔබන්න.

දැන් HTML \ Java Script තෝරා පහත සඳහන් codes ටික paste කර save කරන්න. ( HTML \ Java Script gadget එකක් එකතු කර ගන්න හැටි සරලව ඉගෙන ගන්න මෙතන ක්ලික් කරන්න.)

දැන් Layout එක
Save කරන්න.

ඔක්කොම හරි නම් මෙන්න මේ වගෙ සර්ච් බොක්ස් එකක් ඔයාට දකින්න ලැබෙවි.

Adsense Sinhalen

ඩිග් බොත්තමක් දාගමු

දැන් අපි බලමු අපි කොහොමද අපෙ බ්ලොග් අඩවියකට ඩිග් බොත්ත්මක් දාගන්නෙ කියලා. ඩිග් කියන්නෙ ලෝකෙ ලොකුම දැනුම බෙදාගැනීමෙ වෙබ් අඩවියයි. ඔබ හොඳ , වැදගත් දෙයක් ලියා තිබුනොත් ඩිග් හි සාමාජිකයෝ ඔබෙ එන පිටුව 'ඩිග්' කර ඔව්න්ගෙ අදහස් පසෙකින් ලියයි.

ඔබ ඩිග් ගැන වැඩිය දන්නෙ නැත්නම් අන්තර්ජාලය පිලිඕඳ තරමක දැනුම තියෙන කෙනෙකුගෙන් අසා දැනගන්න. නැත්නම් ගූග්ල්
හි ඩිග් යන්න යටතෙ සොයා බලන්න.

ඔබ ඩිග් පිලිඕඳ දන්නෙ නැති උවත් ඔබෙ බ්ලොග් අඩවිය කියවන්නා ඒ පිලිඕඳ දන්නවා විය හැකියි. එම නිසා දැන් අපි ඩිග් බොත්තම එකතු කරගන්නා හැටි බලමු.

මෙන්න අපි එකතු කර ගන්න යන ඩිග් බොත්තම.

මේ සඳහා ඔබ ඔබෙ බ්ලොග් අඩවියෙ ටෙම්ප්ලේට් එක HTML වලින් Edit කර ගත යුතුයි. ඉන්පසු Widget Expand කල යුතුයි. ( මෙය කරන ආකාරය දැන ගැනීම සඳහා මෙතන ක්ලික් කරන්න. )

දැන්
Ctrl+F ඔබා පහත සඳහන් codes පේලිය සොයා ගන්න.

<data:post.body/>

දැන් එම code එක උඩින් මෙම codes ටික Paste කරන්න.

<script src='http://digg.com/tools/diggthis.js' type='text/javascript'/>

<data:post.body/>

දැන් ඔබන්න.

දැන් ඔබෙ සෑම පිටුවකටම ඩිග් නමින් බොත්තමක් එකතු වී තිබෙනවා ඔබට දැකගන්න හැකි වේවි.

බ්ලොග් පෝස්ට් හි වෙනස් කම් කෙරීම

බ්ලොග් පෝස්ට් හි වෙනස් කම් කෙරීමට Layout එකෙ Blog post කියන එකෙ Edit බොත්තම ඔබන්න.

දැන් ඔය ගොල්ලොන්ට මේවගෙ පොප් අප් වින්ඩොව් එකක් ලැබෙන්න ඇති.

number of posts on main page

මුල පිටුවෙ තිබිය යුතු පිටු ගනන. මේ ගාන ඉතින් ඔබම තීරනය කරන්න. මම නම් කියන්නෙ 1 පිටුවක් විතරක් තිබ්බම හොඳටම ඇති කියල.

Selected Items

• පිටුව ලියා පලකල දිනය
• පිටුව ලිපු කෙනා
• කීයටද ලිව්වෙ
• කීදෙනෙක් තමන්ගෙ අදහස් ප්‍රකාශ කරලද , ඒ අදහස්
• පිටුවට ඇති ලිපින
• වෙනස් කෙරීමේ සලකුන
• කියවන්නාගෙ අදහස්
• විද්යුත් තැපැල් ලිපින
• පිටු අතර අඩ්සෙන්ස් දැන්වීම් පල කල යුතුද නැද්ද

මෙම ඉහත සඳහන් දේවල් තිබිය යුතු නම් හරි ලකුනද නැතිනම් කිසිවක් නොමැතිවද තබන්න.
පිටු අතර අඩ්සෙන්ස් දැන්වීම් පල කෙරීමට කැමතිනම් එය ඉදිරියෙන් හරි ලකුන යොදන්න. දැන් ඔබට මේ වගෙ අලුතින් විස්තර ටිකක් ආවා නෙද ?

දැන් මෙතනින් ඔබට කැමති විදිහට දැන්වීම සකස් කර save කර ගන්න. (
ඇඩ්සෙන්ස් ගැන වැඩි විස්තර සඳහා මෙතන ක්ලික් කරන්න. )

දැන් Layout එකත්
Save කර ගන්න.

ගැජට් එකක් දාගමු

ගැජට් වලින් තමා බ්ලොග් එක ලස්සන වෙන්නෙ.මෙන්න තියෙනව ගැජට් වලට උදාහරන ටිකක්.

අමුත්තන් ගනන දැන ගන්න පුලුවන් ගැජට් එක

පිටුව save කර ගන්න පුලුවන් ගැජට් එක

ඔය වගෙ තව ගොඩක් තියෙනව.ඒව දාගන්න නම්
Layout වල Page Elements වලට ගිහින් කියන එක කිල්ක් කරන්න. එතකොට මේ වගෙ එකක් ඔයාට දකින්න ලැබෙයි.

දැන්
Add a Gadget උඩ ක්ලික් කරන්න.

HTML \JAVA scripts

ඕකෙන් කියන එකෙන් තමා හොඳම ගැජට්ස් දාගන්නෙ.ඒක දැනට නම් ඕනි නෑ. ( වෙනින් තැන් වලින් ගත්ත ගැජට්ස් , තනියෙන් programme කර ගත්ත විජට්ස් වගෙ එවා.වඩිපුර දැන ගන්න මෙතන ක්ලික් කරන්න. )

Text

මොකක් හරි දැන්වීමක් වගෙ දෙයක් දාගන්න ඕනි නම්.

Picture

පින්තූරයක් දාගන්න ඕනි නම්.

Adsense

ඇඩ්සෙන්ස් වලින් වෙළඳ දැන්වීමක් දාගන්න ඕනි නම්.

* ඇඩ්සෙන්ස් වලින් සල්ලි හොයන හැටි දැනගන්න මෙතන ක්ලික් කරන්න.

* ඇඩ්සෙන්ස් වලින් ලස්සනට බ්ලොග් එකට වෙළඳ දැන්වීමක් දාගන්න හැටි දැනගන්න මෙතන ක්ලික් කරන්න.

News , Tools ..........

News , Tools
, Communication , Most Popular වගෙ ඛාණ්ධ යටතෙ තියෙන ඒ නම් තියෙන්නෙ නිකම්ම දාගන්න. ඒකට කැමති එකක් තෝරලා ලකුන ඔබන්න. දැන් එන පොප් අප් වින්ඩොවෙන් කරන වෙනස් කමක් කරලා ඔබන්න.

දැන් Layout එකෙ
Save බොත්ත්ම ඔබන්න.

මේ පිලිබඳ උදව්වක් ඕනි නම් DragonD ව අමතන්න. DragonD ව අමතන්න මෙතන ක්ලික් කරන්න.

සංවිධානය කිරීම

සංවිධානය කිරීම කිරීම බ්ලොගින් වලදි බොහොම වැදගත් දෙයක්.

මේ සඳහා ප්‍රධාන ටැබ් වලින්
Layout එකට ගිහින් Page Elements උප ටැබ් එක ඔබන්න.

ඔතනින් තමා අපි අපෙ බ්ලොග් එකෙ අරව මේව තියෙන හැටි සංවිධානය කරන්නෙ.

Add a Gadget

හැම අතින දියුනු බ්ලොග් ගහන කොට අපිට ඉතාම අවශ්‍ය වෙන එකක් තමා මේක.ඇඩ්සෙන්ස් ( ගූග්ල් ආයතනය අපිට දී තිබෙන ,බ්ලොග් සහ වෙබ් අඩවි වලින් මුදල් උපයන්න පුලුවන් වෙන වැඩක් ) ඇඩ්සෙන්ස් වැඩියෙන් දැන ගන්න මෙතන ඔබන්න.

Add a Gadget ගැන වැඩියෙන් දැනගන්න මෙතන ඔබන්න.

දැනට තියෙන
Gadget වෙනස් කරන්න Edit ඔබන්න. අයින් කරන්න Edit ඔබලා Remove නම් ඔබන්න.

Header

Header නොහොත් මාතෘකාව වෙනස් කෙරීමට Header යටතෙ තියෙන Edit ඔබන්න.මේ ගැන වැඩි විස්තර දැන ගැනීමට මෙතන ඔබන්න.

NavBar

NavBar වෙනස් කෙරීම සඳහා NavBar යටතෙ තියෙන Edit ඔබන්න.එතනින් ඔබට කැමති එකක් තෝරාගන්න.

Blog Post

මෙයින් ඔබේ බ්ලොග් පිටුවෙහි සිදු කරන වෙනස් කම් සඳහා
Edit ඔබන්න.මෙයින් බ්ලොග් පිටු යට ඇඩ්සෙන්ස් දැන්වීම් පලකිරීම. වෙබ් පිටුව ලියූ දිනය දැමීම , අයින් කිරීම වැනි දේ කල හැක.මේ ගැන වැඩි විස්තර දැන ගැනීමට මෙතන ඔබන්න.

Preview මගින් කෙරීමට පෙර තමන් කල වෙනස් කම් බලා ගැනීමද , Clear Edits මගින් ඔබ කල වෙනස් කමක් මකා දැමීමටද , Save මගින් ස්ංරක්ශනය කර තැබීමද කල හැක.