බ්ලොග් එක ලියන තැන උඩින් ඔබට 1,2,3 වැනි නොම්බර දමා සාදා ගත හැකි ලිස්ට් ක්රමයද , පොඩි රවුම් හැඩතල යොදා සකස් කල ගත හැකි ලිස්ට් ක්රමයද දැකිය හැකිය.
නොම්බර දමා සාදා ගත හැකි ලිස්ට් ක්‍රමය සඳහා ඕනි කරන වචන සමූහය තෝරා

- උදාහරන
- උදාහරන
- උදාහරන

- උදාහරන
- උදාහරන
- උදාහරන
බ්ලොගර් වලදි ඔබට දකින්න ලැබෙන්නෙ අංක හා තිත් සහිත ලිස්ට් පමනි. ඒත් ඔබට
A ,B ,C .D වර්ගයෙ ලිස්ට් එකක් හෝ
- උදාහරන
- උදාහරන
- උදාහරන
a , b , c , d හෝ I ,II , III වැනි ලිස්ට් එකක් දාගැනීමට අවශ්‍ය නම් ,
ඒ සඳහා ඔබට අවශ්‍ය වන වචන සමූහය තෝරා නොම්බර සහිත ලිස්ට් එක දෙන බොත්තම ඔබන්න. දැන් ඔබ Compose හි සිට Edit HTML දක්වා මාරු වෙන්න.
එය මෙවැනි එකක් විය යුතුය

ඔබෙ වචනය.

ඔබෙ වචනය.

ඔබෙ වචනය.

ඔබෙ වචනය.

ඔබෙ වචනය.

දැන් A ,B ,C , Dලෙස ලිස්ට් එක වෙනස් කර ගැනීමට නම් මෙම codes මෙසේ වෙනස් කරන්න.

ඔබෙ වචනය.

ඔබෙ වචනය.

ඔබෙ වචනය.

ඔබෙ වචනය.

ඔබෙ වචනය.

දැන් ඔබෙ ප්‍රතිපලය මෙසෙ විය යුතුය.
- ඔබෙ වචනය.
- ඔබෙ වචනය.
- ඔබෙ වචනය.
මෙම type="A" code එක මඟින් මෙම වෙනස් කම සිදුවේ.
මෙලෙසෙම type="A" වෙනුවට type="a" යෙදීමෙන් a , b, c , d ද ,
type="A" වෙනුවට type="I" යෙදීමෙන් I ,II ,III ද
type="A" වෙනුවට type="i"යෙදීමෙන් i ,ii , iii ද ලබා ගත හැක.
1 අදහස්:
maxxsa.........
Post a Comment