මේ වෙනුවට අපිට කැමති එකක් දාගන්න පුලුවන් නම් අපෙ බ්ලොග් අඩවියට තවත් වැදගත් පෙනුමක් එනවා. දැන් අපි බලමු මෙම අයිකන් එක වෙනස් කරන හැටි.
මේ සඳහා 32*32 ප්‍රමානයට අයිකන් එකක් හදාගන්න.නැත්නම් මෙම

නැතහොත් වෙනත් පින්තූර අප්ලෝඩ් කල හැකි අඩවියකට අප්ලෝඩ් කර , එම අයිකන් එකෙ වෙබ් ලිපිනය ලබා ගන්න.
( මෙම ක්‍රියාවලිය ඔබට අමාරු නම් මා හට දන්වන්න. මම ඔබට අයිකන් එකක් සදා දෙන්නම්. )
මෙසේ අයිකන් එක එකතු කිරීමට මෙසේ කරන්න.
මේ සඳහා ඔබ ඔබෙ බ්ලොග් අඩවියෙ ටෙම්ප්ලේට් එක HTML වලින් Edit කර ගත යුතුයි. ඉන්පසු Widget Expand කල යුතුයි. ( මෙය කරන ආකාරය දැන ගැනීම සඳහා මෙතන ක්ලික් කරන්න. )
දැන් Ctrl+F ඔබා පහත සඳහන් codes පේලිය සොයා ගන්න.
<title><data:blog.pageTitle/></title>
දැන් එම පේලියට යටින් මෙම codes ටික paste කර ගන්න.
<link href='ඔබෙ අයිකන් එකෙ වෙබ් ලිපිනය මෙතන paste කරන්න' rel='shortcut icon' type='image/vnd.microsoft.icon'/>
ඔබෙ අයිකන් එක png වර්ගයෙ එකක් නම් මෙම code එකද
<link href='ඔබෙ අයිකන් එකෙ වෙබ් ලිපිනය මෙතන paste කරන්න' rel='shortcut icon' type='image/png'/>
බෙ අයිකන් එක gif වර්ගයෙ එකක් නම් මෙම code එකද
<link href='ඔබෙ අයිකන් එකෙ වෙබ් ලිපිනය මෙතන paste කරන්න' type='image/gif'/>
පාවිච්චි කරන්න.
දැන්

7 අදහස්:
ayye Widget Expand karanne kohomada
oyawa contect karaganne kohomda
@ Best New Cars
dilshanzmail@gmail.com ekata email ekak ewanna ! natnam http://blogger-template-editing.blogspot.com/2009/05/contact-me.html haraha contact karanna !
aeyaa mata 1k hadapa link aka denna ko mata thama hada ganna bariuna
W akura thibunama athi www.lankawallpapers.com
හොද ලිපයක් හොද වෙබ් මාස්ටර් කෙනෙක් වෙන්න වැදගත් ලිපි රැසක් ලබා ගන්න www.freelessonprovider.blogspot.com
ela machooo eka niyameta weda.thanks ban.....matarababy@blogpost.com
අයිකන් එකක් ලස්සනට ඩිසයින් කරගන්නේ කොහොමද? ඒකට ටෙම්ප්ලේටස් නැද්ද,නැතිනම් ෆ්‍රී හදල දෙන සියට් එකක්?
Gappiyalk.blogspot.com
Post a Comment