අපි හුඟක් අය බ්ලොගර් වල බ්ලොග් එක ඉස්සෙල්ලාම හදනකොට ලබාදෙන බ්ලොග් ටෙම්ප්ලෙට් වලට කැමති නෑ.ඇත්තටම ඉතින් ඒවල ඇති ලස්සනකුත් නෑ. බ්ලොග් ටෙම්ප්ලෙට් අපිට නිකම් නෝට් පෑඩ් එකෙ , පොඩි වෙබ් අඩවියක් හදනවා වගෙ නම් හදන්න බෑ. බ්ලොග් ටෙම්ප්ලෙට් එකක් හදන්න නම් ඒ අන්ශයෙන් අති දක්ශයෙක් විය යුතුයි.
කොහොම කොහොම හරි ඉතින් කියන්න තියෙන්නෙ අපිට තනියෙන් නම් බ්ලොග් ටෙම්ප්ලෙට් හදාගන්න බෑ.
ගූග්ලෙ එකෙ " බ්ලොගර් ටෙම්ප්ලෙට්" කියල ගහල සර්ච් කර ගමන් ඕනෑ ටරම් බ්ලොග් ටෙම්ප්ලෙට් ඔයාලට ගන්න පුලුවන් වෙයි. ඒත් ඒ ඔක්කොම ලස්සන ඒව නෙමෙය්. සමහර ඒවට තියෙන්නෙ එක්කො එකපාටයි , දෙකය්. නැත්නම් පින්තූරයක් ගෑවිලා වත් නෑ.
අපිට අහුවෙන ටෙම්ප්ලෙට් එකක් දාලත් බෑ. අපි අපෙ බ්ලොග් එකට , බ්ලොග් එකෙ තියෙන කරුනු වලට ගැලපෙන ටෙම්ප්ලෙට් එකක් දාන්න ඕනි. උදාහරනයක් විදිහට අපි පොඩි ළමයින්ට තියෙන බ්ලොග් එකකට කලු පාට පසුබිමක රෝස මල් ටිකක් තියෙන ටෙම්ප්ලෙට් එකකට වඩා කාටූන් චරිතයක් තියෙන ටෙම්ප්ලෙට් එකක් ගැලපෙනවනෙ.
ඒ නිසා හොඳට කලාත්මකව හිතල ඔයාගෙ ටෙම්ප්ලෙට් එක තෝරගන්න.
අනික තමා ටෙම්ප්ලෙට් මාරු කරන කොට අපි හැමවෙලේම අපෙ පරන ටෙම්ප්ලෙට් එක අරන් තියාගන්න ඕනි. මොකද , බැරි වෙලාවත් අලුත් ටෙම්ප්ලෙට් එකෙ මොකක් හරි ප්‍රශ්නයක් උනොත් ඉවරයිනෙ. ඒ සඳහා

Layout ටැබ් එකෙ Edit HTML උප ටැබ් එකෙ Backup / Restore Template යටතෙ ඇති Download Full Template ඔබා ඔබෙ පරිගනකයට save කර ගන්න.
දැන් ඔබ පහත සඳහන් මා තෝරාගත් වෙබ් අඩවියෙ ඇති පහත ඛාණ්ධ වලින් ඔබට ගැලපෙන යැයි සිතන ටෙම්ප්ලෙට් එකක් තෝරාගෙන ඔබෙ පරිගනකයෙ Save කර ගන්න.
ටෙම්ප්ලෙට් එකක් තෝරා Browse කර දී Upload ඔබන්න.
ආරක්ශිත පියවරවල් අනුගමනයට කැමති නම් මෙම පියවරවල් අනුගමනය කරන්න. ( මෙතන කිල්ක් කරන්න )
එහි සඳහන් අන්දමට සියල්ල හොඳින් සිදු වුවෙ නම්
ඔබන්න.
දැන් බලන්න ඔබෙ බ්ලොග් එකෙ හැඩ !
දැන් ඔබ පහත සඳහන් මා තෝරාගත් වෙබ් අඩවියෙ ඇති පහත ඛාණ්ධ වලින් ඔබට ගැලපෙන යැයි සිතන ටෙම්ප්ලෙට් එකක් තෝරාගෙන ඔබෙ පරිගනකයෙ Save කර ගන්න.
- එක තීරුවෙ ටෙම්ප්ලෙට්
- තීරු දෙකෙ ටෙම්ප්ලෙට්
- තීරු තුනෙ ටෙම්ප්ලෙට්
- තීරු හතරෙ ටෙම්ප්ලෙට්
- වර්ඩ්ප්‍රෙස් වලින් ගත්ත ඒව ( අති විෂිශ්ඨ ටෙම්ප්ලෙට් )
- කලු ටෙම්ප්ලෙට්
- නිල් ටෙම්ප්ලෙට්
- දුඹුරු ටෙම්ප්ලෙට්
- වැදගත් ටෙම්ප්ලෙට්
- නියම වූ සීමාවක් සහිත ටෙම්ප්ලෙට්
- නියම වූ සීමාවක් රහිත ටෙම්ප්ලෙට්
- අලුත් ටෙම්ප්ලෙට්
- සාමාන්‍ය ටෙම්ප්ලෙට්
- හැඩ සහිත ටෙම්ප්ලෙට්
- අලු ටෙම්ප්ලෙට්
- කොල ටෙම්ප්ලෙට්
- වම් පැත්තෙන් තීරුවක් සහිත ටෙම්ප්ලෙට්
- පත්තර වාර්තා ටෙම්ප්ලෙට්
- පොඩි ටෙම්ප්ලෙට්
- පින්තූර රහිත ටෙම්ප්ලෙට්
- තැඹිලි ටෙම්ප්ලෙට්
- පින්තූර ඇල්බමයකට ගැලපෙන ටෙම්ප්ලෙට්
- රෝස ටෙම්ප්ලෙට්
- රතු ටෙම්ප්ලෙට්
- දකුනු පැත්තෙන් තීරුවක් සහිත ටෙම්ප්ලෙට්
- කොන් රවුම් වූ ටෙම්ප්ලෙට්
- සෙවනැලි සහිත ටෙම්ප්ලෙට්
- දෙවනි පරම්පරාවෙ ටෙම්ප්ලෙට්
- සුදු ටෙම්ප්ලෙට්
- කහ ටෙම්ප්ලෙට්
ටෙම්ප්ලෙට් එකක් තෝරා Browse කර දී Upload ඔබන්න.
ආරක්ශිත පියවරවල් අනුගමනයට කැමති නම් මෙම පියවරවල් අනුගමනය කරන්න. ( මෙතන කිල්ක් කරන්න )
එහි සඳහන් අන්දමට සියල්ල හොඳින් සිදු වුවෙ නම්

දැන් බලන්න ඔබෙ බ්ලොග් එකෙ හැඩ !
5 අදහස්:
math karala balanna ona
thanks
http://betteryoulike.blogspot.com
එල
බ්ලොග් ටෙම්ප්ලේට් එකක් තමන්ටම හදාගන්න පුළුවන්.එත් ටිකක් මහන්සි වෙන්න ඕන.css දැනුම තියනවනම් පුළුවන්.xml දැනුමත් ටිකක් ඕන.
සුපිරි බ්ලොග් එකක්.
බ්ලොග් එකේ Comment Box එක වෙනස් කරන්න බැයිද
Post a Comment