Showing posts with label Template එක Edit කිරීම. Show all posts
Showing posts with label Template එක Edit කිරීම. Show all posts
පිටුව තුල ඇඩ්සෙන්ස් වෙලඳ දැන්වීම් දාගැනීම
පිටුවක ලියපු දේවල් තුලම ඇඩ්සෙන්ස් වෙළඳ දැන්වීම් දාන හැටි හුඟක් බ්ලොග් ලියන අය දන්නෙ නෑ. ඒ ගොල්ලො දන්නෙ බ්ලොග් ටෙම්ප්ලෙට් එක හදපු අය Add a Gadget ( Gadget එකක ඇඩ්සෙන්ස් වෙලඳ දැන්වීමක් දාගන්න හැටි දැනගන්න ඕනි නම් මෙතන ක්ලික් කරන්න ) කියල දීල තියෙන තැන විතරක් වෙලඳ දන්වීම් දාන්න.
ඒත් ඇඩ්සෙන්ස් වෙළඳ දැන්වීමෙ පොඩි වෙනස් කම් කීපයක් කරල බ්ලොග් එකෙ ටෙම්ප්ලෙට් එකෙ පොඩි වෙනස් කමක් කරාම වැඩෙ ගොඩ.
ඇඩ්සෙන්ස් කෝඩ් එකට කරන මේ වෙනස් කම් කිසිම ඇඩ්ස්සෙන්ස් නීතියක් කඩ කරන්නෙ නෑ. ( ඕනි නම් මෙන්න කියවලා බලන්න. )
ඔන්න ඒක කරන්නෙ මෙහෙමයි.
ඉස්සෙල්ලාම ඇඩ්සෙන්ස් ගිනුමට ගිහින් වෙලඳ දැන්වීමක් හදා ගන්න. ( ඇඩ්සෙන්ස් වලින් වෙලඳ දැන්වීමක් හදන හැටි දැන ගන්න ඕනි නම් මෙතන ක්ලීක් කරන්න.)
මේ වෙලඳ දැන්වීම පොඩි වෙන තරමට හොඳයි.
දැන් ඔයාට මේ වගෙ කෝඩ්ස් ටිකක් ලැබෙන්න ඇතිනෙ.
දැන් ඒකෙ තිබ්බ වගෙ සලකුනු ටික අපිට වෙනස් කර ගන්න වෙනවා.
ඒ කියන්නෙ
< වෙනුවට < ත්
> වෙනුවට > ත්
" වෙනුවට " ත්
දැන් ඔයාට මේ වගෙ කෝඩ්ස් ටිකක් තමා එන්න ඕනි.
දැන් ටෙම්ප්ලෙට් එක එඩිට් කර ගන්න. ( දැන් ටෙම්ප්ලෙට් එක එඩිට් කර ගන්නහැටි දැන ගන්න ඕනි නම් මෙතන ක්ලික් කරන්න. )
දැන් Ctrl+F ඔබලා මෙන්න මේ කෝඩ් එක හොයාගන්න. post.body
හම්බුනෙ නත්නම් Expand Widgets එකෙ හරි ලකුන වැටිලද කියල අයෙ චෙක් කරල බලන්න.එහෙමත් බැරි උනා නම් ටෙම්ප්ලෙට් එක මුල ඉඳන් කියවන්න. මේ කෝඩ් එක කොහෙ හරි තියෙන්නම ඕනි.
<data:post.body/>
දැන් ඔය මේ කෝඩ් එක උඩින් මේ කෝඩ්ස් ටික Paste කරන්න.
ඔයාගෙ ඇඩ්සෙන්ස් වෙලඳ දැන්වීමෙ කෝඩ්ස් ටික මෙතන Paste කරන්න.
ඔන්න දැන් ඔක්කොම හරි. දැන් ඔයාට මේ වගෙ දෙයක් දකින්න පුලුවන් වෙයි.
වෙලඳ දැන්වීම දකුණු පැත්තෙන් දාගන්න ඕනි නම් ,
කියන එක
විදිහට වෙනස් කරන්න.
ටෙම්ප්ලෙට් එක වෙනස් කරන කොට ආරක්ශන වැඩ පිලිවෙල අනුව කරන්න අමතක කරන්න එපා. (ටෙම්ප්ලෙට් එක වෙනස් කරන කොට අනුගමනය කරන්න ඕනි පියවරවල් බලන්න මෙතන ක්ලික් කරන්න. )
ඔන්න ඔක්කොම හරි.
අලුතින් ටෙම්ප්ලෙට් එකක් දාගැනීම
අලුතින් ටෙම්ප්ලෙට් එකක් දාගැනීමෙන් ඔය ගොල්ලන්ට පුලුවන් ඔයාලගෙ බ්ලොග් අඩවියට හුඟක් වැඩගත් වගෙම ලස්සන , සිත් ඇදගනා සුලු බවක් ලබාදීමට.
අපි හුඟක් අය බ්ලොගර් වල බ්ලොග් එක ඉස්සෙල්ලාම හදනකොට ලබාදෙන බ්ලොග් ටෙම්ප්ලෙට් වලට කැමති නෑ.ඇත්තටම ඉතින් ඒවල ඇති ලස්සනකුත් නෑ. බ්ලොග් ටෙම්ප්ලෙට් අපිට නිකම් නෝට් පෑඩ් එකෙ , පොඩි වෙබ් අඩවියක් හදනවා වගෙ නම් හදන්න බෑ. බ්ලොග් ටෙම්ප්ලෙට් එකක් හදන්න නම් ඒ අන්ශයෙන් අති දක්ශයෙක් විය යුතුයි.
කොහොම කොහොම හරි ඉතින් කියන්න තියෙන්නෙ අපිට තනියෙන් නම් බ්ලොග් ටෙම්ප්ලෙට් හදාගන්න බෑ.
ගූග්ලෙ එකෙ " බ්ලොගර් ටෙම්ප්ලෙට්" කියල ගහල සර්ච් කර ගමන් ඕනෑ ටරම් බ්ලොග් ටෙම්ප්ලෙට් ඔයාලට ගන්න පුලුවන් වෙයි. ඒත් ඒ ඔක්කොම ලස්සන ඒව නෙමෙය්. සමහර ඒවට තියෙන්නෙ එක්කො එකපාටයි , දෙකය්. නැත්නම් පින්තූරයක් ගෑවිලා වත් නෑ.
අපිට අහුවෙන ටෙම්ප්ලෙට් එකක් දාලත් බෑ. අපි අපෙ බ්ලොග් එකට , බ්ලොග් එකෙ තියෙන කරුනු වලට ගැලපෙන ටෙම්ප්ලෙට් එකක් දාන්න ඕනි. උදාහරනයක් විදිහට අපි පොඩි ළමයින්ට තියෙන බ්ලොග් එකකට කලු පාට පසුබිමක රෝස මල් ටිකක් තියෙන ටෙම්ප්ලෙට් එකකට වඩා කාටූන් චරිතයක් තියෙන ටෙම්ප්ලෙට් එකක් ගැලපෙනවනෙ.
ඒ නිසා හොඳට කලාත්මකව හිතල ඔයාගෙ ටෙම්ප්ලෙට් එක තෝරගන්න.
අනික තමා ටෙම්ප්ලෙට් මාරු කරන කොට අපි හැමවෙලේම අපෙ පරන ටෙම්ප්ලෙට් එක අරන් තියාගන්න ඕනි. මොකද , බැරි වෙලාවත් අලුත් ටෙම්ප්ලෙට් එකෙ මොකක් හරි ප්‍රශ්නයක් උනොත් ඉවරයිනෙ. ඒ සඳහා
Layout ටැබ් එකෙ Edit HTML උප ටැබ් එකෙ Backup / Restore Template යටතෙ ඇති Download Full Template ඔබා ඔබෙ පරිගනකයට save කර ගන්න.
දැන් ඔබ පහත සඳහන් මා තෝරාගත් වෙබ් අඩවියෙ ඇති පහත ඛාණ්ධ වලින් ඔබට ගැලපෙන යැයි සිතන ටෙම්ප්ලෙට් එකක් තෝරාගෙන ඔබෙ පරිගනකයෙ Save කර ගන්න.
ටෙම්ප්ලෙට් එකක් තෝරා Browse කර දී Upload ඔබන්න.
ආරක්ශිත පියවරවල් අනුගමනයට කැමති නම් මෙම පියවරවල් අනුගමනය කරන්න. ( මෙතන කිල්ක් කරන්න )
එහි සඳහන් අන්දමට සියල්ල හොඳින් සිදු වුවෙ නම්
ඔබන්න.
දැන් බලන්න ඔබෙ බ්ලොග් එකෙ හැඩ !
දැන් ඔබ පහත සඳහන් මා තෝරාගත් වෙබ් අඩවියෙ ඇති පහත ඛාණ්ධ වලින් ඔබට ගැලපෙන යැයි සිතන ටෙම්ප්ලෙට් එකක් තෝරාගෙන ඔබෙ පරිගනකයෙ Save කර ගන්න.
- එක තීරුවෙ ටෙම්ප්ලෙට්
- තීරු දෙකෙ ටෙම්ප්ලෙට්
- තීරු තුනෙ ටෙම්ප්ලෙට්
- තීරු හතරෙ ටෙම්ප්ලෙට්
- වර්ඩ්ප්‍රෙස් වලින් ගත්ත ඒව ( අති විෂිශ්ඨ ටෙම්ප්ලෙට් )
- කලු ටෙම්ප්ලෙට්
- නිල් ටෙම්ප්ලෙට්
- දුඹුරු ටෙම්ප්ලෙට්
- වැදගත් ටෙම්ප්ලෙට්
- නියම වූ සීමාවක් සහිත ටෙම්ප්ලෙට්
- නියම වූ සීමාවක් රහිත ටෙම්ප්ලෙට්
- අලුත් ටෙම්ප්ලෙට්
- සාමාන්‍ය ටෙම්ප්ලෙට්
- හැඩ සහිත ටෙම්ප්ලෙට්
- අලු ටෙම්ප්ලෙට්
- කොල ටෙම්ප්ලෙට්
- වම් පැත්තෙන් තීරුවක් සහිත ටෙම්ප්ලෙට්
- පත්තර වාර්තා ටෙම්ප්ලෙට්
- පොඩි ටෙම්ප්ලෙට්
- පින්තූර රහිත ටෙම්ප්ලෙට්
- තැඹිලි ටෙම්ප්ලෙට්
- පින්තූර ඇල්බමයකට ගැලපෙන ටෙම්ප්ලෙට්
- රෝස ටෙම්ප්ලෙට්
- රතු ටෙම්ප්ලෙට්
- දකුනු පැත්තෙන් තීරුවක් සහිත ටෙම්ප්ලෙට්
- කොන් රවුම් වූ ටෙම්ප්ලෙට්
- සෙවනැලි සහිත ටෙම්ප්ලෙට්
- දෙවනි පරම්පරාවෙ ටෙම්ප්ලෙට්
- සුදු ටෙම්ප්ලෙට්
- කහ ටෙම්ප්ලෙට්
ටෙම්ප්ලෙට් එකක් තෝරා Browse කර දී Upload ඔබන්න.
ආරක්ශිත පියවරවල් අනුගමනයට කැමති නම් මෙම පියවරවල් අනුගමනය කරන්න. ( මෙතන කිල්ක් කරන්න )
එහි සඳහන් අන්දමට සියල්ල හොඳින් සිදු වුවෙ නම්
ඔබන්න.දැන් බලන්න ඔබෙ බ්ලොග් එකෙ හැඩ !
ටෙම්ප්ලේට් එක එඩිට් කිරීම
ටෙම්ප්ලෙට් එක එඩිට් කර සිදු කරනා වෙනස් කම් ගැන මෙම බ්ලොග් අඩවියෙ බොහෝ ස්තාන වල සඳහන් වේ.
මෙසේ ටෙම්ප්ලටෙ එක එඩිට් කෙරීම සඳහා Layout වල එඩිට් HTML යන ටබ් එකට යන්න.
දැන් ඔබට ඔබෙ බ්ලොග් අඩවියෙ ටෙම්ප්ලෙට් එකෙ codes දකින්න හැකි වේවි.
මෙහි මා සඳහන් කර ඇති වෙනස් කම් කිරීමට Expand Widget යන්නට හරි ලකුන දැමිය යුතුය.
දැන් මම සඳහන් කර ඇති codes සෙවීමට නම් ඔබෙ යතුරු පුවරුවෙ Ctrl බොත්තමත් සමඟ F අකුර ඔබා එන තැන සෙවීමට දී ඇති code එක paste කර සෙවීම කරන්න.
වෙනස් කම් කර අවසානයෙ ඔබ මෙතනින්
PREVIEW බොත්තම ඔබා සියල්ල නිවැරදි දැයි පරීක්ශාකර බලන්න.
වැරැද්දක් ඇත්නම් මෙවැනි දෙයක් ඔබට දකින්න ලැබෙවි.
එසේ උවොත් වහාම CLEAR EDITS බොත්තම ඔබා ඔබ කල වෙනස් කම් නැවත බලන්න.
නැවතත් PREVIEW බොත්තම ඔබා සියල්ල නිවැරදි දැයි පරීක්ශාකර බලන්න.
සියල්ල නිවැරදි නම්
බොත්තම ඔබන්න.
බොත්තම ඔබන්න.බ්ලොගර් අයිකන් එක ඉවත් කරීම
ඔය ගොල්ලො දැකල ඇති එක එක වෙබ් අඩවි වලට ඒකටම ආවේනික අයිකන් එකක් වෙබ් අඩවි ලිපිනය ඉදිරියෙන් තිබෙනවා. මේ වගෙම ඔයගෙ බ්ලොග් අඩවියෙ ඉස්සරහෙනුත් "B" ලකුන සහිත තැඹිලි පාට ලකුනක් තියෙනවා.
මේ වෙනුවට අපිට කැමති එකක් දාගන්න පුලුවන් නම් අපෙ බ්ලොග් අඩවියට තවත් වැදගත් පෙනුමක් එනවා. දැන් අපි බලමු මෙම අයිකන් එක වෙනස් කරන හැටි.
මේ සඳහා 32*32 ප්‍රමානයට අයිකන් එකක් හදාගන්න.නැත්නම් මෙම
වෙබ් අඩවිය භාවිතා කර අයිකන් එකක් සදා ගෙන www.imageshack.us වෙබ් අඩවියට අප්ලෝඩ් කර ගන්න.
නැතහොත් වෙනත් පින්තූර අප්ලෝඩ් කල හැකි අඩවියකට අප්ලෝඩ් කර , එම අයිකන් එකෙ වෙබ් ලිපිනය ලබා ගන්න.
( මෙම ක්‍රියාවලිය ඔබට අමාරු නම් මා හට දන්වන්න. මම ඔබට අයිකන් එකක් සදා දෙන්නම්. )
මෙසේ අයිකන් එක එකතු කිරීමට මෙසේ කරන්න.
මේ සඳහා ඔබ ඔබෙ බ්ලොග් අඩවියෙ ටෙම්ප්ලේට් එක HTML වලින් Edit කර ගත යුතුයි. ඉන්පසු Widget Expand කල යුතුයි. ( මෙය කරන ආකාරය දැන ගැනීම සඳහා මෙතන ක්ලික් කරන්න. )
දැන් Ctrl+F ඔබා පහත සඳහන් codes පේලිය සොයා ගන්න.
දැන් එම පේලියට යටින් මෙම codes ටික paste කර ගන්න.
<link href='ඔබෙ අයිකන් එකෙ වෙබ් ලිපිනය මෙතන paste කරන්න' rel='shortcut icon' type='image/vnd.microsoft.icon'/>
ඔබෙ අයිකන් එක png වර්ගයෙ එකක් නම් මෙම code එකද
<link href='ඔබෙ අයිකන් එකෙ වෙබ් ලිපිනය මෙතන paste කරන්න' rel='shortcut icon' type='image/png'/>
බෙ අයිකන් එක gif වර්ගයෙ එකක් නම් මෙම code එකද
<link href='ඔබෙ අයිකන් එකෙ වෙබ් ලිපිනය මෙතන paste කරන්න' type='image/gif'/>
පාවිච්චි කරන්න.
දැන්
ඔබන්න.ඩිග් බොත්තමක් දාගමු
Labels:
HTML,
Java Script එකතු කිරීම,
Layout එක,
Template එක Edit කිරීම,
ඩිග් බොත්තම
Comments: (2)
දැන් අපි බලමු අපි කොහොමද අපෙ බ්ලොග් අඩවියකට ඩිග් බොත්ත්මක් දාගන්නෙ කියලා. ඩිග් කියන්නෙ ලෝකෙ ලොකුම දැනුම බෙදාගැනීමෙ වෙබ් අඩවියයි. ඔබ හොඳ , වැදගත් දෙයක් ලියා තිබුනොත් ඩිග් හි සාමාජිකයෝ ඔබෙ එන පිටුව 'ඩිග්' කර ඔව්න්ගෙ අදහස් පසෙකින් ලියයි.
ඔබ ඩිග් ගැන වැඩිය දන්නෙ නැත්නම් අන්තර්ජාලය පිලිඕඳ තරමක දැනුම තියෙන කෙනෙකුගෙන් අසා දැනගන්න. නැත්නම් ගූග්ල් හි ඩිග් යන්න යටතෙ සොයා බලන්න.
ඔබ ඩිග් පිලිඕඳ දන්නෙ නැති උවත් ඔබෙ බ්ලොග් අඩවිය කියවන්නා ඒ පිලිඕඳ දන්නවා විය හැකියි. එම නිසා දැන් අපි ඩිග් බොත්තම එකතු කරගන්නා හැටි බලමු.
මෙන්න අපි එකතු කර ගන්න යන ඩිග් බොත්තම.
මේ සඳහා ඔබ ඔබෙ බ්ලොග් අඩවියෙ ටෙම්ප්ලේට් එක HTML වලින් Edit කර ගත යුතුයි. ඉන්පසු Widget Expand කල යුතුයි. ( මෙය කරන ආකාරය දැන ගැනීම සඳහා මෙතන ක්ලික් කරන්න. )
දැන් Ctrl+F ඔබා පහත සඳහන් codes පේලිය සොයා ගන්න.
දැන් එම code එක උඩින් මෙම codes ටික Paste කරන්න.
<script src='http://digg.com/tools/diggthis.js' type='text/javascript'/>
<data:post.body/>
දැන්
ඔබන්න.දැන් ඔබෙ සෑම පිටුවකටම ඩිග් නමින් බොත්තමක් එකතු වී තිබෙනවා ඔබට දැකගන්න හැකි වේවි.