Post a Comment වෙනුවට වෙනින් නමක් යොදමු



ඔය ගොල්ලො දැකල ඇති බ්ලොග් එක කියවන අයට අදහස් දක්වන්න තියෙන Comment Box එක උඩින් තියෙනව Post a Comment කියල. ඒ කියන්නෙ අදහස් දක්වන්න කියන එකට.






මේක තමා හැමෝගෙම තියෙන්නෙ , මේක වෙනස් ක‍්ර ගන්න කැමතිද ?


ඔන්න එහෙනම් මෙහෙමයි ඒක ක‍්රන්නෙ .....


 මේ සඳහා ඔබ ඔබෙ බ්ලොග් අඩවියෙ ටෙම්ප්ලේට් එක HTML වලින් Edit කර ගත යුතුයි. ඉන්පසු Widget Expand කල යුතුයි. ( මෙය කරන ආකාරය දැන ගැනීම සඳහා මෙතන ක්ලික් කරන්න. )

දැන්
Ctrl+F ඔබා පහත සඳහන් codes පේලිය සොයා ගන්න.

<data:postCommentMsg/>

දැන් ඔයාලට මෙන්න මේ වගේ පේලි ටිකක් හම්බවෙයි


<b:if cond='data:post.allowComments'>
<a expr:href='data:post.addCommentUrl' expr:onclick='data:post.addCommentOnclick'>
<data:postCommentMsg/></a>


ඔය අත‍්රෙ තියෙන <data:postCommentMsg/> පේලිය මකල ඔයාලට ඕනි ක‍අරන එකක් මේතන ඇතුලත් ක‍්රන්න.

උදාහ‍්රන :-

1.ඔබගේ අදහස් මොනවාද ?
2.ඔබගේ ප‍්රශන මොනවාද ?
3.ඔබගේ අදහස් මෙතන ලියා යන්න ...

ඔන්න ඔය වගේ කැමති එකක් ගහන්න.

එහෙමත් නැත්නම් ඔයාල පුලුවන් මෙතන මොනවා හ‍්රි ටයිප් ක‍්රනවා වෙනුවට මොකක් හ‍්රි පින්තූරයක් දාන්නත් , පෑනක පින්තූරයක් , නැත්නම් ඔයාලම හදාගත්ත එකක් ..

එහෙම ක‍්රන්න නම් මේන්න මේ පේලිය <data:postCommentMsg/> වෙනුවට දාන්න.

<img src='ඔබේ පින්තූරයේ URL එක මෙතන paste ක‍්රන්න'/>


දැන් ඔබන්න.