වැඩෙ හරි ගියා නම්


වැඩෙ හරි ගියා නම් ඔයාට මේ වගෙ එකක් දකින්න ලැබෙයි. මරු නේද ?






ඔයාට ලියපු එක ඔතනම බලන්න ඕනි
View Blog නම් ඔබන්න.


ඔයාට ලියපු එක වෙන පිටුවක බලන්න (in a new window) ඕනි නම් ඔබන්න.


ඒ ලියපු එකෙ වෙනසක් කරන්න Edit Post ඕනි නම් ඔබන්න.


අලුතෙන් පිටුවක් ලියනවා Create a new post නම් ඔබන්න.


දැන් තෙරෙනවනෙ බ්ලොග් එකක් ලියන එක කොයි තරම් ලේසි වැඩක් ද කියල. ඔය ටික දන්නව කියන්නෙ තනියම බ්ලොග් එකක් ගහන්න පුලුවන් කියන එක තමා.

ත් තව ගොඩාක් දේවල් ඔයාට ඉගෙන ගන්න තියෙනවා.

නිකම් පිටු ටිකක් කියන්නෙ බ්ලොග් එකකුත් නෙමෙයිනෙ. නෙද ?

දැන් අපි බලමු බ්ලොගර් එකෙ ටියෙන අනි
ත් දේවල් මොනව කියල...



අනිත් ඒව බලන්න මෙතන ඔබන්න.

0 අදහස්:

Post a Comment