HTML / Java Script ගැජට් එක අවශ්‍ය වෙන තැන ගොඩාක් මගෙ පාඩම් වල තියෙනවා.ඔයා ඒ ගන කිසි දෙයක් දන්නෙ නැත්නම් මෙම පියවරවල් අනුගමනය කරන්න.
HTML / Java Script ගැජට් එකක් දාගන්න නම් Layout වල Page Elements වලට ගිහින් කියන එක කිල්ක් කරන්න.
දැන් Add a Gadget උඩ ක්ලික් කරන්න.
එතකොට මේ වගෙ එකක් ඔයාට දකින්න ලැබෙයි.

දැන් ඔතනින් HTML/JavaScript තෝරන්න.
දැන්
සලකුන ඔබන්න.
දැන් ඔබට මෙවැනි පොප් අප් මෙනු එකක් ලැබෙන්න ඇති.
දැන්

දැන් ඔබට මෙවැනි පොප් අප් මෙනු එකක් ලැබෙන්න ඇති.
2 අදහස්:
දිගටම ලියමු මල්ලි..
ඔයාගේ බ්ලොග් එක හරිම වටිනවා. මමත් ඔයාගෙන් ඉගෙනගෙන කීපයක් මලේ බ්ලොග් එකට දැම්මා. බලන්නකෝ. මෙන්න මගේ බ්ලොග් එක kalaurumaya.blogspot.com
Post a Comment