ලියපු පිටු නැවතත් වෙනස් කෙරීම


ලියපු පිටු නැවතත් වෙනස් කෙරීම කරන්නෙ මෙම ප්‍රධාන ටැබ් වලින් යටතෙ තියෙන Posting වලින්




යටතෙ ඇති
Edit Posts කියල තවත් ටැබ් එකක්. දැන් ඔයාට මෙන්න මේ වගෙ එකක් එන්න ඇති.





දැන් ඔතනින් ඔයාට පුලුවන් ඔයා ඉස්සර ලියපු පිටුවක නැවත වෙනස් කම් කරන්න. ඒ සඳහා EDIT ඔබන්න. ආයෙ මොකක් හරි පිටුවක් බලන්න View ඕනි නම් ඔබන්න.

මොකක් හරි පිටුවක් එපා නම් ඒ පිටුව ඉස්සරහ තියෙන බොක්ස් එකෙ හරියක් දාල DELETE SELECTED බොත්තම ඔබන්න.


ඔයා පිටු ගොඩාක් ලියල තියෙනවා නම් Search බොත්තම ඉස්සරහ තියෙන කොටුවෙ ඕනිකරන පිටුවෙ නම Search ලියල ඔබන්න.


අලුත් පිටුවක් ලියන්න ඕනි New Post නම් ඔබන්න.

Posts per Page මගින් කරන්නෙ තමන්ට එක පාර පිටු කීයක් පෙන්වන්න ඕනිද කියල වෙනස් කර ගන්න එක.


මේ පිටුවෙ කරන්න තියෙන වැඩ එච්චරයි.

සංවිධානය කිරීම බලන්න මෙතන ක්ලික් කරන්න.

2 අදහස්:

විචි said...

Mage blog eke type kalahama hindi walin display wenne? ekata mokada karanne?

Unknown said...

pz mata oyaga ෆලොව් ekavaga fb ekaka dagannavadiha kiyanavda
chathualut@gmail.com
http://agvemoney.blogspot.com/

Post a Comment