Showing posts with label අලුතින් පිටුවක් නිර්මාණය. Show all posts
Showing posts with label අලුතින් පිටුවක් නිර්මාණය. Show all posts

ලියපු පිටු නැවතත් වෙනස් කෙරීම


ලියපු පිටු නැවතත් වෙනස් කෙරීම කරන්නෙ මෙම ප්‍රධාන ටැබ් වලින් යටතෙ තියෙන Posting වලින්




යටතෙ ඇති
Edit Posts කියල තවත් ටැබ් එකක්. දැන් ඔයාට මෙන්න මේ වගෙ එකක් එන්න ඇති.





දැන් ඔතනින් ඔයාට පුලුවන් ඔයා ඉස්සර ලියපු පිටුවක නැවත වෙනස් කම් කරන්න. ඒ සඳහා EDIT ඔබන්න. ආයෙ මොකක් හරි පිටුවක් බලන්න View ඕනි නම් ඔබන්න.

මොකක් හරි පිටුවක් එපා නම් ඒ පිටුව ඉස්සරහ තියෙන බොක්ස් එකෙ හරියක් දාල DELETE SELECTED බොත්තම ඔබන්න.


ඔයා පිටු ගොඩාක් ලියල තියෙනවා නම් Search බොත්තම ඉස්සරහ තියෙන කොටුවෙ ඕනිකරන පිටුවෙ නම Search ලියල ඔබන්න.


අලුත් පිටුවක් ලියන්න ඕනි New Post නම් ඔබන්න.

Posts per Page මගින් කරන්නෙ තමන්ට එක පාර පිටු කීයක් පෙන්වන්න ඕනිද කියල වෙනස් කර ගන්න එක.


මේ පිටුවෙ කරන්න තියෙන වැඩ එච්චරයි.

සංවිධානය කිරීම බලන්න මෙතන ක්ලික් කරන්න.

වැඩෙ හරි ගියා නම්


වැඩෙ හරි ගියා නම් ඔයාට මේ වගෙ එකක් දකින්න ලැබෙයි. මරු නේද ?






ඔයාට ලියපු එක ඔතනම බලන්න ඕනි
View Blog නම් ඔබන්න.


ඔයාට ලියපු එක වෙන පිටුවක බලන්න (in a new window) ඕනි නම් ඔබන්න.


ඒ ලියපු එකෙ වෙනසක් කරන්න Edit Post ඕනි නම් ඔබන්න.


අලුතෙන් පිටුවක් ලියනවා Create a new post නම් ඔබන්න.


දැන් තෙරෙනවනෙ බ්ලොග් එකක් ලියන එක කොයි තරම් ලේසි වැඩක් ද කියල. ඔය ටික දන්නව කියන්නෙ තනියම බ්ලොග් එකක් ගහන්න පුලුවන් කියන එක තමා.

ත් තව ගොඩාක් දේවල් ඔයාට ඉගෙන ගන්න තියෙනවා.

නිකම් පිටු ටිකක් කියන්නෙ බ්ලොග් එකකුත් නෙමෙයිනෙ. නෙද ?

දැන් අපි බලමු බ්ලොගර් එකෙ ටියෙන අනි
ත් දේවල් මොනව කියල...



අනිත් ඒව බලන්න මෙතන ඔබන්න.

බ්ලොග් එක හදමු



දැන් ඔයට පුරවන්න Form එකක් වගෙ එකක් එන්න ඇති. දැන් අපි ඒක පුරවමු.



Blog title

බ්ලොග් එකෙ නම.හොඳ සිත් ඇදගන්නා සුලු නමක් දෙන්න.


Blog address (URL)

බ්ලොග් එකෙ වෙබ් ලිපිනය.ඔයා බ්ලොග් එකෙ දීපු නමට සමාන එකක් හරි , බ්ලොග් එකෙම නම හරි දෙන්න.නිකන් පිස්සු නමක් නැතුව බ්ලොග් එකෙ නම දැක්කම බ්ලොග් එක මොකක ගැනඩ කියල තෙරෙන්න එකක් දෙන්න.

Word Verification

ඔය එහාට මෙහාට ගිය අකුරු ටික ඔය කොටුව ඇතුලෙ ගහන්න. ඒක හරියටම ගහන්න.


දැන්
continue ඔබන්න.






දැන් ඔයාට කැමති ටෙම්ප්ලේට් එකක් තෝරගන්න. ඔය තියන ඒව නම් අන්ටිම කැතයි. අපි පස්සෙ හොඳ එකක් දාගමු. දැනට ඕකෙන් එකක් තෝරලා
Continue ඔබන්න.



දැන් ඔක්කොම හරි. බ්ලොගින් වලට බහින්න ඔබන්න.