බ්ලොග් පෝස්ට් හි වෙනස් කම් කෙරීම

බ්ලොග් පෝස්ට් හි වෙනස් කම් කෙරීමට Layout එකෙ Blog post කියන එකෙ Edit බොත්තම ඔබන්න.

දැන් ඔය ගොල්ලොන්ට මේවගෙ පොප් අප් වින්ඩොව් එකක් ලැබෙන්න ඇති.



number of posts on main page

මුල පිටුවෙ තිබිය යුතු පිටු ගනන. මේ ගාන ඉතින් ඔබම තීරනය කරන්න. මම නම් කියන්නෙ 1 පිටුවක් විතරක් තිබ්බම හොඳටම ඇති කියල.

Selected Items

  • පිටුව ලියා පලකල දිනය
  • පිටුව ලිපු කෙනා
  • කීයටද ලිව්වෙ
  • කීදෙනෙක් තමන්ගෙ අදහස් ප්‍රකාශ කරලද , ඒ අදහස්
  • පිටුවට ඇති ලිපින
  • වෙනස් කෙරීමේ සලකුන
  • කියවන්නාගෙ අදහස්
  • විද්යුත් තැපැල් ලිපින
  • පිටු අතර අඩ්සෙන්ස් දැන්වීම් පල කල යුතුද නැද්ද


මෙම ඉහත සඳහන් දේවල් තිබිය යුතු නම් හරි ලකුනද නැතිනම් කිසිවක් නොමැතිවද තබන්න.
පිටු අතර අඩ්සෙන්ස් දැන්වීම් පල කෙරීමට කැමතිනම් එය ඉදිරියෙන් හරි ලකුන යොදන්න. දැන් ඔබට මේ වගෙ අලුතින් විස්තර ටිකක් ආවා නෙද ?







දැන් මෙතනින් ඔබට කැමති විදිහට දැන්වීම සකස් කර save කර ගන්න. (
ඇඩ්සෙන්ස් ගැන වැඩි විස්තර සඳහා මෙතන ක්ලික් කරන්න. )

දැන් Layout එකත්
Save කර ගන්න.

0 අදහස්:

Post a Comment