සංවිධානය කිරීම

සංවිධානය කිරීම කිරීම බ්ලොගින් වලදි බොහොම වැදගත් දෙයක්.

මේ සඳහා ප්‍රධාන ටැබ් වලින්
Layout එකට ගිහින් Page Elements උප ටැබ් එක ඔබන්න.




ඔතනින් තමා අපි අපෙ බ්ලොග් එකෙ අරව මේව තියෙන හැටි සංවිධානය කරන්නෙ.


Add a Gadget

හැම අතින දියුනු බ්ලොග් ගහන කොට අපිට ඉතාම අවශ්‍ය වෙන එකක් තමා මේක.ඇඩ්සෙන්ස් ( ගූග්ල් ආයතනය අපිට දී තිබෙන ,බ්ලොග් සහ වෙබ් අඩවි වලින් මුදල් උපයන්න පුලුවන් වෙන වැඩක් ) ඇඩ්සෙන්ස් වැඩියෙන් දැන ගන්න මෙතන ඔබන්න.

Add a Gadget ගැන වැඩියෙන් දැනගන්න මෙතන ඔබන්න.

දැනට තියෙන
Gadget වෙනස් කරන්න Edit ඔබන්න. අයින් කරන්න Edit ඔබලා Remove නම් ඔබන්න.



Header

Header නොහොත් මාතෘකාව වෙනස් කෙරීමට Header යටතෙ තියෙන Edit ඔබන්න.මේ ගැන වැඩි විස්තර දැන ගැනීමට මෙතන ඔබන්න.



NavBar

NavBar වෙනස් කෙරීම සඳහා NavBar යටතෙ තියෙන Edit ඔබන්න.එතනින් ඔබට කැමති එකක් තෝරාගන්න.



Blog Post

මෙයින් ඔබේ බ්ලොග් පිටුවෙහි සිදු කරන වෙනස් කම් සඳහා
Edit ඔබන්න.මෙයින් බ්ලොග් පිටු යට ඇඩ්සෙන්ස් දැන්වීම් පලකිරීම. වෙබ් පිටුව ලියූ දිනය දැමීම , අයින් කිරීම වැනි දේ කල හැක.මේ ගැන වැඩි විස්තර දැන ගැනීමට මෙතන ඔබන්න.





Preview මගින් කෙරීමට පෙර තමන් කල වෙනස් කම් බලා ගැනීමද , Clear Edits මගින් ඔබ කල වෙනස් කමක් මකා දැමීමටද , Save මගින් ස්ංරක්ශනය කර තැබීමද කල හැක.

0 අදහස්:

Post a Comment