Showing posts with label Header වෙනස් කිරීම. Show all posts
Showing posts with label Header වෙනස් කිරීම. Show all posts

හෙඩර් වෙනස් කෙරීම


හෙඩර් වෙනස් කෙරීම මගින් අපිට බ්ලොග් එකෙ මාතෘකාව කගෙ දේවල් වෙනස් කල හැකියි.





Blog Title


Blog Title මගින් ඔබට ඔබෙ බ්ලොග් එකට ඉහලින් බ්ලොග් එකෙ නම ලබා දිය හැකියි.



Blog Description

මේ මගින් ඔබට ඔබෙ බ්ලොග් එකෙ මාතෘකාව යටින් ඔබෙ බ්ලොග් එක ගැන පොඩි හැඳින්වීමක් ලබා දිය හැකියි. මෙම ලබා දෙන හැඳින්වීම , ඔබෙ බ්ලොග් එක සෙව්ම් යන්ත්‍රයක සටහන් ද වෙනවා.ඒ නිස මේ සඳහා ඔබෙ බ්ලොග් අඩවිය මනාව පැහැදිලි වෙන කෙටි වාක්‍යක් ලබා දෙන්න.



Image


මෙමගින් ඔබට ඔබෙ මතෘකාව තිබෙන තැනට පින්තූරක් දැමිය හැකියි. එය දිගින් වැඩි පලලින් අඩු එකක් විය යුතුයි.

ඔබෙ පරිගනකයෙ දැනටමත් තිබෙන පින්තූරයක් දැමීමට. ඒ සඳහා Browse ඔබා පින්තූරය ලබ දෙන්න.

:වෙබ් අඩවියක තිබෙන පින්තූරයක් දැමීමට. ඒ සඳහා ඔබා පින්තූරයෙ වෙබ් ලිපිනය ලබා දෙන්න.



Placement

පින්තූරය තිබිය යුත්තේ කොතනද යන්න ලබා දීමට


Behind title and description
මාතෘකාව සහ විස්තරය වෙනුවට පින්තූරයක් දැමීමට


මාතෘකාව එලෙසෙම තිබෙත්දී පින්තූරයක් දැමීමට

Shrink to fit
පින්තූරයෙ ප්‍රමානය බ්ලොගර් මගින් නියම ආකාරයට සකස් කෙරීමට



දැන් සියල්ල කර අවසාන Save නම් කර ඉවත් වෙන්න.


දැන්
Layout එකත් Save කරන්න.

සංවිධානය කිරීම

සංවිධානය කිරීම කිරීම බ්ලොගින් වලදි බොහොම වැදගත් දෙයක්.

මේ සඳහා ප්‍රධාන ටැබ් වලින්
Layout එකට ගිහින් Page Elements උප ටැබ් එක ඔබන්න.




ඔතනින් තමා අපි අපෙ බ්ලොග් එකෙ අරව මේව තියෙන හැටි සංවිධානය කරන්නෙ.


Add a Gadget

හැම අතින දියුනු බ්ලොග් ගහන කොට අපිට ඉතාම අවශ්‍ය වෙන එකක් තමා මේක.ඇඩ්සෙන්ස් ( ගූග්ල් ආයතනය අපිට දී තිබෙන ,බ්ලොග් සහ වෙබ් අඩවි වලින් මුදල් උපයන්න පුලුවන් වෙන වැඩක් ) ඇඩ්සෙන්ස් වැඩියෙන් දැන ගන්න මෙතන ඔබන්න.

Add a Gadget ගැන වැඩියෙන් දැනගන්න මෙතන ඔබන්න.

දැනට තියෙන
Gadget වෙනස් කරන්න Edit ඔබන්න. අයින් කරන්න Edit ඔබලා Remove නම් ඔබන්න.



Header

Header නොහොත් මාතෘකාව වෙනස් කෙරීමට Header යටතෙ තියෙන Edit ඔබන්න.මේ ගැන වැඩි විස්තර දැන ගැනීමට මෙතන ඔබන්න.



NavBar

NavBar වෙනස් කෙරීම සඳහා NavBar යටතෙ තියෙන Edit ඔබන්න.එතනින් ඔබට කැමති එකක් තෝරාගන්න.



Blog Post

මෙයින් ඔබේ බ්ලොග් පිටුවෙහි සිදු කරන වෙනස් කම් සඳහා
Edit ඔබන්න.මෙයින් බ්ලොග් පිටු යට ඇඩ්සෙන්ස් දැන්වීම් පලකිරීම. වෙබ් පිටුව ලියූ දිනය දැමීම , අයින් කිරීම වැනි දේ කල හැක.මේ ගැන වැඩි විස්තර දැන ගැනීමට මෙතන ඔබන්න.





Preview මගින් කෙරීමට පෙර තමන් කල වෙනස් කම් බලා ගැනීමද , Clear Edits මගින් ඔබ කල වෙනස් කමක් මකා දැමීමටද , Save මගින් ස්ංරක්ශනය කර තැබීමද කල හැක.