හෙඩර් වෙනස් කෙරීම


හෙඩර් වෙනස් කෙරීම මගින් අපිට බ්ලොග් එකෙ මාතෘකාව කගෙ දේවල් වෙනස් කල හැකියි.





Blog Title


Blog Title මගින් ඔබට ඔබෙ බ්ලොග් එකට ඉහලින් බ්ලොග් එකෙ නම ලබා දිය හැකියි.



Blog Description

මේ මගින් ඔබට ඔබෙ බ්ලොග් එකෙ මාතෘකාව යටින් ඔබෙ බ්ලොග් එක ගැන පොඩි හැඳින්වීමක් ලබා දිය හැකියි. මෙම ලබා දෙන හැඳින්වීම , ඔබෙ බ්ලොග් එක සෙව්ම් යන්ත්‍රයක සටහන් ද වෙනවා.ඒ නිස මේ සඳහා ඔබෙ බ්ලොග් අඩවිය මනාව පැහැදිලි වෙන කෙටි වාක්‍යක් ලබා දෙන්න.



Image


මෙමගින් ඔබට ඔබෙ මතෘකාව තිබෙන තැනට පින්තූරක් දැමිය හැකියි. එය දිගින් වැඩි පලලින් අඩු එකක් විය යුතුයි.

ඔබෙ පරිගනකයෙ දැනටමත් තිබෙන පින්තූරයක් දැමීමට. ඒ සඳහා Browse ඔබා පින්තූරය ලබ දෙන්න.

:වෙබ් අඩවියක තිබෙන පින්තූරයක් දැමීමට. ඒ සඳහා ඔබා පින්තූරයෙ වෙබ් ලිපිනය ලබා දෙන්න.



Placement

පින්තූරය තිබිය යුත්තේ කොතනද යන්න ලබා දීමට


Behind title and description
මාතෘකාව සහ විස්තරය වෙනුවට පින්තූරයක් දැමීමට


මාතෘකාව එලෙසෙම තිබෙත්දී පින්තූරයක් දැමීමට

Shrink to fit
පින්තූරයෙ ප්‍රමානය බ්ලොගර් මගින් නියම ආකාරයට සකස් කෙරීමට



දැන් සියල්ල කර අවසාන Save නම් කර ඉවත් වෙන්න.


දැන්
Layout එකත් Save කරන්න.

1 අදහස්:

Anonymous said...

(Behind title and description
මාතෘකාව සහ විස්තරය වෙනුවට පින්තූරයක් දැමීමට)

mata kiyanna puluwanda api me ihatha aakarayata picx ekak dagaththama search engines eke satahan wenne nahada ape description eka pic eka dapu nisa..?? pliz reply soon my frend !!

Post a Comment