සමහර බ්ලොග් කියවන්නන් බෙදා ගැනීමෙ වෙබ් අඩවි වල , ඔව්න්ගෙ බ්ලොග් අඩවියකට යන හැම එක වරකටම ඔබටත් එක් බ්ලොග් කිය වන්නෙක් එවනවා. සමහර වෙබ් අඩවි වල ඔබ යන සෑම වෙබ් අඩවි දෙකකටම ඔබට එක බ්ලොග් කියවන්නෙක් එවනවා.
මෙවනි බොහෝ ක්රම පාවිච්චි කරන වෙබ් අඩවි බොහෝ සංක්යාවක් අපට දැක ගත හැක. නමුට් අප මතක තබා ගත යුතු දෙය නම් ඒ මෙම ක්රමය 100 % සාර්ථක ක්රමයක් නොවන බවයි.
ඒ මෙම ක්රමයෙන් ඔබෙ බ්ලොග් අඩවියට එන බොහෝ අය එන්නෙ ඔබෙ බ්ලොග් අඩවිය පිලිඹඳ මනා වැටහීමකින් නොව , එම වෙබ් අඩවිය එවන නිසාය.
ඒ එවිට ඔබෙ වෙලඳ දැන්වීමක් ක්ලික් විය හැකි අවස්ථාව වැඩි වෙන හෙයිනි.
මෙන්න එවනි වෙබ් අඩවි
Technorati

Fuel My Blog

Topblogging
Blogvillage

Blogelites

Myblogdirectory

Blogcatalog

Blogarama

Blogion

Bloggeries

Bloghop

Bloggingfusion

Blog-search

Blogpoint

Bloghub

Blogsearch

Weblog-index

Getblogs

Search4Blogs

BloggerTalk

ඔබත් ඔබෙ වාසනාව උරගා බලන්න.
5 අදහස්:
thank machan http://srilankaactressmodel.blogspot.com/
ගිහිල්ලා බලන්න
thanka dear matanam sinhala blog ekak newei thiyenne gihin balanna.
http://betteryoulike.blogspot.com
මමත් කරන්නෙ සිංහල බ්ලග් එකක් නම් නෙමෙයි ඔයාට ඔනම සොප්ටවෙයාර් එකක් නිකන්ම ඔනෙ නම් මගෙ සයිට් එකට එන්නhttp://www.freesoftwarefree.com/
http://agtsperera.blogspot.com/
http://hotldv.blogspot.com/
Post a Comment