Showing posts with label ප්‍රසිද්ධ කිරීම. Show all posts
Showing posts with label ප්‍රසිද්ධ කිරීම. Show all posts

බ්ලොග් කියවන්නන් බෙදා ගැනීමෙ අඩවි

බ්ලොග් කියවන්නන් බෙදා ගැනීමෙ අඩවි කියන්නෙ අමුතුම ජාතියෙ සෙවාවක් සපයන වෙබ් අඩවි වර්ගයක්. මෙම වෙබ් අඩවි වල ඔව්න් ඔව්න්ටම ආවේනික බොහෝ ක්‍රම පාවිච්චි කරනවා.

සමහර බ්ලොග් කියවන්නන් බෙදා ගැනීමෙ වෙබ් අඩවි වල , ඔව්න්ගෙ බ්ලොග් අඩවියකට යන හැම එක වරකටම ඔබටත් එක් බ්ලොග් කිය වන්නෙක් එවනවා. සමහර වෙබ් අඩවි වල ඔබ යන සෑම වෙබ් අඩවි දෙකකටම ඔබට එක බ්ලොග් කියවන්නෙක් එවනවා.

මෙවනි බොහෝ ක්‍රම පාවිච්චි කරන වෙබ් අඩවි බොහෝ සංක්‍යාවක් අපට දැක ගත හැක. නමුට් අප මතක තබා ගත යුතු දෙය නම් ඒ මෙම ක්‍රමය 100 % සාර්ථක ක්‍රමයක් නොවන බවයි.

ඒ මෙම ක්‍රමයෙන් ඔබෙ බ්ලොග් අඩවියට එන බොහෝ අය එන්නෙ ඔබෙ බ්ලොග් අඩවිය පිලිඹඳ මනා වැටහීමකින් නොව , එම වෙබ් අඩවිය එවන නිසාය.

ඒ එවිට ඔබෙ වෙලඳ දැන්වීමක් ක්ලික් විය හැකි අවස්ථාව වැඩි වෙන හෙයිනි.

මෙන්න එවනි වෙබ් අඩවි


Technorati Technorati

Fuel My Blog Fuel My Blog

Topblogging Topblogging

Blogvillage

Blogelites BlogElites

Myblogdirectory My Blog Directory

Blogcatalog

Blogarama Blogarama

Blogion Blogion

Bloggeries Bloggeries

Bloghop

Bloggingfusion Blogging Fusion

Blog-search Blog Search

Blogpoint

Bloghub Bloghub

Blogsearch Blogsearch

Weblog-index

Getblogs Getblogs

Search4Blogs Search4Blogs

BloggerTalk BloggerTalk


ඔබත් ඔබෙ වාසනාව උරගා බලන්න.

බ්ලොග් අඩවිය ප්‍රසිද්ධ කෙරීම

ඔබෙ බ්ලොග් අඩ්විය ප්‍රසිද්ධ වුවෙ නැත්නම් එයින් ඔබට විශාල ප්‍රයෝජනයක් නැත. ඒ නිසා අප ඔබෙ බ්ලොග් එක වෙත කියවන්නන් ලඟා කල ගත යුතු වේ.

පලමුව අප ඔබෙ බ්ලොග් අඩවිය සෙවුම් යන්ත්‍ර වලට ඇතුලත් කර ගෙන සිටිමු. මෙම සේවාව නොමිලයෙ සපයන වෙබ් අඩවි
බොහෝමයක් අන්තර්ජාලය තුල අපට දැක ගත හැක.

මෙම නොමිලයෙ සපයන සේවාව වෙනුවෙන් ඔවුන් අපෙක්ශා කරන්නෙ ඔව්න්ගෙ වෙබ් අඩවියට ලින්ක් එකක් පමනි. එම නිසා ඔබ ඔවුන්ගෙ සේවාව ලබා ගතහොත් ඔව්න් ගෙ වෙබ් අඩවියට ලින්ක් එක්ක තැබීමට කාරුනික වන්න.


මෙන්න එම වෙබ් අඩවි වලින් කිහිපයක්


මොවුන්ගෙ වෙබ් අඩවි තුලින් ඔබට සෙවුම් යන්ත්‍ර එකක හෝ දෙකකට නොව සෙවුම් යන්ත්‍ර සිය ගානකට එක වර ඇතුල් කෙරීමට හැකි වෙනු ඇත.


එසේ නොමති නම් ඔබට මෙම ප්‍රධා
න සෙවුම් යන්ත්‍ර වලට ඔබටම ගොස් ඔබෙ බ්ලොග් අඩවියෙ ලිපිනය ලබා දිය හැක.





කෙසේ නමුත් මෙම සෙවුම් යන්ත්‍ර වල ඉදිරියෙන්ම ඔබෙ බ්ලොග් අඩවිය පෙන්වාගැනීමට නම් ඔබෙ දක්ශතාවය සහ කැපවීම තිබිය යුතුය.

එසේම මෙම සෙවුම් යන්ත්‍ර වලට ඔබෙ බ්ලොග් අඩවිය ඇතුල් වීම මාස දෙකක් හෝ තුනක් යා හැකි බව මතක තබා ගන්න.