ඔබෙ බ්ලොග් අඩ්විය ප්‍රසිද්ධ වුවෙ නැත්නම් එයින් ඔබට විශාල ප්‍රයෝජනයක් නැත. ඒ නිසා අප ඔබෙ බ්ලොග් එක වෙත කියවන්නන් ලඟා කල ගත යුතු වේ.
පලමුව අප ඔබෙ බ්ලොග් අඩවිය සෙවුම් යන්ත්‍ර වලට ඇතුලත් කර ගෙන සිටිමු. මෙම සේවාව නොමිලයෙ සපයන වෙබ් අඩවි බොහෝමයක් අන්තර්ජාලය තුල අපට දැක ගත හැක.
මෙම නොමිලයෙ සපයන සේවාව වෙනුවෙන් ඔවුන් අපෙක්ශා කරන්නෙ ඔව්න්ගෙ වෙබ් අඩවියට ලින්ක් එකක් පමනි. එම නිසා ඔබ ඔවුන්ගෙ සේවාව ලබා ගතහොත් ඔව්න් ගෙ වෙබ් අඩවියට ලින්ක් එක්ක තැබීමට කාරුනික වන්න.
මෙන්න එම වෙබ් අඩවි වලින් කිහිපයක්
මොවුන්ගෙ වෙබ් අඩවි තුලින් ඔබට සෙවුම් යන්ත්‍ර එකක හෝ දෙකකට නොව සෙවුම් යන්ත්‍ර සිය ගානකට එක වර ඇතුල් කෙරීමට හැකි වෙනු ඇත.
එසේ නොමති නම් ඔබට මෙම ප්රධාන සෙවුම් යන්ත්‍ර වලට ඔබටම ගොස් ඔබෙ බ්ලොග් අඩවියෙ ලිපිනය ලබා දිය හැක.
කෙසේ නමුත් මෙම සෙවුම් යන්ත්‍ර වල ඉදිරියෙන්ම ඔබෙ බ්ලොග් අඩවිය පෙන්වාගැනීමට නම් ඔබෙ දක්ශතාවය සහ කැපවීම තිබිය යුතුය.
එසේම මෙම සෙවුම් යන්ත්‍ර වලට ඔබෙ බ්ලොග් අඩවිය ඇතුල් වීම මාස දෙකක් හෝ තුනක් යා හැකි බව මතක තබා ගන්න.
Showing posts with label සෙවුම් යන්ත්‍ර. Show all posts
Showing posts with label සෙවුම් යන්ත්‍ර. Show all posts





