දැන් ඔයට පුරවන්න Form එකක් වගෙ එකක් එන්න ඇති. දැන් අපි ඒක පුරවමු.
Blog title
බ්ලොග් එකෙ නම.හොඳ සිත් ඇදගන්නා සුලු නමක් දෙන්න.
Blog address (URL)
බ්ලොග් එකෙ වෙබ් ලිපිනය.ඔයා බ්ලොග් එකෙ දීපු නමට සමාන එකක් හරි , බ්ලොග් එකෙම නම හරි දෙන්න.නිකන් පිස්සු නමක් නැතුව බ්ලොග් එකෙ නම දැක්කම බ්ලොග් එක මොකක ගැනඩ කියල තෙරෙන්න එකක් දෙන්න.
Word Verification
ඔය එහාට මෙහාට ගිය අකුරු ටික ඔය කොටුව ඇතුලෙ ගහන්න. ඒක හරියටම ගහන්න.
දැන් continue ඔබන්න.
දැන් ඔයාට කැමති ටෙම්ප්ලේට් එකක් තෝරගන්න. ඔය තියන ඒව නම් අන්ටිම කැතයි. අපි පස්සෙ හොඳ එකක් දාගමු. දැනට ඕකෙන් එකක් තෝරලා Continue ඔබන්න.
දැන් ඔක්කොම හරි. බ්ලොගින් වලට බහින්න
ඔබන්න.

3 අදහස්:
niyamai mamath blog ekak hadanawa.. balamu hariyayda kiyala
hmm mamath blog 1k hadala baluwa online money gane. awith balanna
http://onlinemoney-lk.blogspot.com
මචන් වැඩේනම් සිරා .......................
බ්ලොග් පොස්ට් වෙන වෙනම tab වලට දාන්න කොහොමද බන්..................
එක්කොම Home පිටුව වගේනේ.........
උදව්වක් දෙනවද?
www.albiologysinhalablogspot.com
Post a Comment