බ්ලොග් කියවන්නන් බෙදා ගැනීමෙ අඩවි

බ්ලොග් කියවන්නන් බෙදා ගැනීමෙ අඩවි කියන්නෙ අමුතුම ජාතියෙ සෙවාවක් සපයන වෙබ් අඩවි වර්ගයක්. මෙම වෙබ් අඩවි වල ඔව්න් ඔව්න්ටම ආවේනික බොහෝ ක්‍රම පාවිච්චි කරනවා.

සමහර බ්ලොග් කියවන්නන් බෙදා ගැනීමෙ වෙබ් අඩවි වල , ඔව්න්ගෙ බ්ලොග් අඩවියකට යන හැම එක වරකටම ඔබටත් එක් බ්ලොග් කිය වන්නෙක් එවනවා. සමහර වෙබ් අඩවි වල ඔබ යන සෑම වෙබ් අඩවි දෙකකටම ඔබට එක බ්ලොග් කියවන්නෙක් එවනවා.

මෙවනි බොහෝ ක්‍රම පාවිච්චි කරන වෙබ් අඩවි බොහෝ සංක්‍යාවක් අපට දැක ගත හැක. නමුට් අප මතක තබා ගත යුතු දෙය නම් ඒ මෙම ක්‍රමය 100 % සාර්ථක ක්‍රමයක් නොවන බවයි.

ඒ මෙම ක්‍රමයෙන් ඔබෙ බ්ලොග් අඩවියට එන බොහෝ අය එන්නෙ ඔබෙ බ්ලොග් අඩවිය පිලිඹඳ මනා වැටහීමකින් නොව , එම වෙබ් අඩවිය එවන නිසාය.

ඒ එවිට ඔබෙ වෙලඳ දැන්වීමක් ක්ලික් විය හැකි අවස්ථාව වැඩි වෙන හෙයිනි.

මෙන්න එවනි වෙබ් අඩවි


Technorati Technorati

Fuel My Blog Fuel My Blog

Topblogging Topblogging

Blogvillage

Blogelites BlogElites

Myblogdirectory My Blog Directory

Blogcatalog

Blogarama Blogarama

Blogion Blogion

Bloggeries Bloggeries

Bloghop

Bloggingfusion Blogging Fusion

Blog-search Blog Search

Blogpoint

Bloghub Bloghub

Blogsearch Blogsearch

Weblog-index

Getblogs Getblogs

Search4Blogs Search4Blogs

BloggerTalk BloggerTalk


ඔබත් ඔබෙ වාසනාව උරගා බලන්න.

5 අදහස්:

Admin said...

thank machan http://srilankaactressmodel.blogspot.com/
ගිහිල්ලා බලන්න

Amila said...

thanka dear matanam sinhala blog ekak newei thiyenne gihin balanna.
http://betteryoulike.blogspot.com

ඇඩ්මින් said...

මමත් කරන්නෙ සිංහල බ්ලග් එකක් නම් නෙමෙයි ඔයාට ඔනම සොප්ටවෙයාර් එකක් නිකන්ම ඔනෙ නම් මගෙ සයිට් එකට එන්නhttp://www.freesoftwarefree.com/

Tharindu Perera said...

http://agtsperera.blogspot.com/

Razor said...

http://hotldv.blogspot.com/

Post a Comment