HTML / Java Script ගැජට් එකක් දා ගැනීම


HTML / Java Script ගැජට් එක අවශ්‍ය වෙන තැන ගොඩාක් මගෙ පාඩම් වල තියෙනවා.ඔයා ඒ ගන කිසි දෙයක් දන්නෙ නැත්නම් මෙම පියවරවල් අනුගමනය කරන්න.


HTML / Java Script ගැජට් එකක් දාගන්න නම්
Layout වල Page Elements වලට ගිහින් කියන එක කිල්ක් කරන්න.

දැන්
Add a Gadget උඩ ක්ලික් කරන්න.

එතකොට මේ වගෙ එකක් ඔයාට දකින්න ලැබෙයි.





දැන් ඔතනින් HTML/JavaScript තෝරන්න.

දැන් Add සලකුන ඔබන්න.

දැන් ඔබට මෙවැනි පොප් අප් මෙනු එකක් ලැබෙන්න ඇති.



මා අනිත් පාඩම් වල ලබා දී ඇති codes මෙහි content හි ද Title සඳහා මාතෘකාවක්ද ලබා දී සවෙ බොත්තම ඔබන්න.


දැන් Layout හි ද Save බොත්තම ඔබන්න.

2 අදහස්:

Wolveriŋe ™ said...

දිගටම ලියමු මල්ලි..

සමන් පුෂ්ප කුමාර said...

ඔයාගේ බ්ලොග් එක හරිම වටිනවා. මමත් ඔයාගෙන් ඉගෙනගෙන කීපයක් මලේ බ්ලොග් එකට දැම්මා. බලන්නකෝ. මෙන්න මගේ බ්ලොග් එක kalaurumaya.blogspot.com

Post a Comment