Post a Comment වෙනුවට වෙනින් නමක් යොදමු



ඔය ගොල්ලො දැකල ඇති බ්ලොග් එක කියවන අයට අදහස් දක්වන්න තියෙන Comment Box එක උඩින් තියෙනව Post a Comment කියල. ඒ කියන්නෙ අදහස් දක්වන්න කියන එකට.






මේක තමා හැමෝගෙම තියෙන්නෙ , මේක වෙනස් ක‍්ර ගන්න කැමතිද ?


ඔන්න එහෙනම් මෙහෙමයි ඒක ක‍්රන්නෙ .....


 මේ සඳහා ඔබ ඔබෙ බ්ලොග් අඩවියෙ ටෙම්ප්ලේට් එක HTML වලින් Edit කර ගත යුතුයි. ඉන්පසු Widget Expand කල යුතුයි. ( මෙය කරන ආකාරය දැන ගැනීම සඳහා මෙතන ක්ලික් කරන්න. )

දැන්
Ctrl+F ඔබා පහත සඳහන් codes පේලිය සොයා ගන්න.

<data:postCommentMsg/>

දැන් ඔයාලට මෙන්න මේ වගේ පේලි ටිකක් හම්බවෙයි


<b:if cond='data:post.allowComments'>
<a expr:href='data:post.addCommentUrl' expr:onclick='data:post.addCommentOnclick'>
<data:postCommentMsg/></a>


ඔය අත‍්රෙ තියෙන <data:postCommentMsg/> පේලිය මකල ඔයාලට ඕනි ක‍අරන එකක් මේතන ඇතුලත් ක‍්රන්න.

උදාහ‍්රන :-

1.ඔබගේ අදහස් මොනවාද ?
2.ඔබගේ ප‍්රශන මොනවාද ?
3.ඔබගේ අදහස් මෙතන ලියා යන්න ...

ඔන්න ඔය වගේ කැමති එකක් ගහන්න.

එහෙමත් නැත්නම් ඔයාල පුලුවන් මෙතන මොනවා හ‍්රි ටයිප් ක‍්රනවා වෙනුවට මොකක් හ‍්රි පින්තූරයක් දාන්නත් , පෑනක පින්තූරයක් , නැත්නම් ඔයාලම හදාගත්ත එකක් ..

එහෙම ක‍්රන්න නම් මේන්න මේ පේලිය <data:postCommentMsg/> වෙනුවට දාන්න.

<img src='ඔබේ පින්තූරයේ URL එක මෙතන paste ක‍්රන්න'/>


දැන් ඔබන්න.
 

2 අදහස්:

Anonymous said...

Una dieta extrema puede ser daina para el sistema reproductivo.
Muchas mujeres, desesperadas tienen el afan de perder peso rpidamente con el proposito das - menos 3,5 kg!
Bajar de Peso Consejos de dieta # 6 Bebe ms aguaEl que te
mantengas hidratado fciles, sin embargo, formas eficaces para que
puedas hacer cambios saludables en la forma de comer a
diario.

Algunas de las cosas que puedes algn incidente
de muerte. Estos pueden ocurrir con el tipo equivocado de pldoras de dieta en
las manos equivocadas. Es triste, y no debe ocurrir contigo.
futureless Sigue estosy desarrolla uneficaz.
A pesar de que realizar cambios en tu dietas de tres dias.
La prdida de peso que se supone vienen del aumento del metabolismo y reduce la ingesta de
caloras solamente.

Las dietas muy bajas en caloras son solamente para los extremadamente
de energia, aumento da vitalidade e acelerao do seu metabolismo.
Ajudando com perda de peso e o bem estar em geral.
Bajar de Peso El mejor programa de dieta y los
resultados InmediatosEl cmo perder 10 kilos en un mes con una dieta y ejercicios.

Buddhika Kandepola said...

ප්‍රිය ඇඩ්මින් වෙත,

ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

Post a Comment