මෙම සර්ච් බොක්ස් එක ටෙම්ප්ලෙට් එඩිට් කිරීමක් නොකර ඔබ බ්ලොග් පිටු නිර්මානය කරන පිටුවෙහි අතුලත් කර ගත හැකියි. නමුත් එවිට සර්ච් බොක්ස් එක තිබෙන්නෙ එම පිටුවෙහි පමනයි.
මෙම codes ට්ක Paste කල යුත්තෙ අප වෙනදා වැඩ කරන Compose පෙදෙසෙහි නෙමෙයි , HTML පැත්තෙ.HTML පැත්තට මාරු වෙන්න මෙතනින් Edit HTML ඔබන්න.

ඔබ මෙතනින් Edit කල විට ඔබ මෙතෙක් Type කල ටික අමුතු භාශාවකින් දකින්න ලැබෙයි. ඔබ එතනින් මෙම Code ටික Paste කර ගන්න.

ඔබෙ බ්ලොග් අඩවියෙ නම මෙතන සඳහන් කරන්න

ඔබට මුලු බ්ලොග් අඩවියටම බල පැවැත්වෙන විදිහට සර්ච් බොක්ස් එක දා ගන්න ඕනි නම් Layout aඑකෙ Page Elements කොටසට ගිහින් Add a Gidget ඔබන්න.
දැන් HTML \ Java Script තෝරා පහත සඳහන් codes ටික paste කර save කරන්න. ( HTML \ Java Script gadget එකක් එකතු කර ගන්න හැටි සරලව ඉගෙන ගන්න මෙතන ක්ලික් කරන්න.)
දැන් Layout එක Save කරන්න.
ඔක්කොම හරි නම් මෙන්න මේ වගෙ සර්ච් බොක්ස් එකක් ඔයාට දකින්න ලැබෙවි.