ඩිග් බොත්තමක් දාගමු


දැන් අපි බලමු අපි කොහොමද අපෙ බ්ලොග් අඩවියකට ඩිග් බොත්ත්මක් දාගන්නෙ කියලා. ඩිග් කියන්නෙ ලෝකෙ ලොකුම දැනුම බෙදාගැනීමෙ වෙබ් අඩවියයි. ඔබ හොඳ , වැදගත් දෙයක් ලියා තිබුනොත් ඩිග් හි සාමාජිකයෝ ඔබෙ එන පිටුව 'ඩිග්' කර ඔව්න්ගෙ අදහස් පසෙකින් ලියයි.

ඔබ ඩිග් ගැන වැඩිය දන්නෙ නැත්නම් අන්තර්ජාලය පිලිඕඳ තරමක දැනුම තියෙන කෙනෙකුගෙන් අසා දැනගන්න. නැත්නම් ගූග්ල්
හි ඩිග් යන්න යටතෙ සොයා බලන්න.

ඔබ ඩිග් පිලිඕඳ දන්නෙ නැති උවත් ඔබෙ බ්ලොග් අඩවිය කියවන්නා ඒ පිලිඕඳ දන්නවා විය හැකියි. එම නිසා දැන් අපි ඩිග් බොත්තම එකතු කරගන්නා හැටි බලමු.

මෙන්න අපි එකතු කර ගන්න යන ඩිග් බොත්තම.




මේ සඳහා ඔබ ඔබෙ බ්ලොග් අඩවියෙ ටෙම්ප්ලේට් එක HTML වලින් Edit කර ගත යුතුයි. ඉන්පසු Widget Expand කල යුතුයි. ( මෙය කරන ආකාරය දැන ගැනීම සඳහා මෙතන ක්ලික් කරන්න. )

දැන්
Ctrl+F ඔබා පහත සඳහන් codes පේලිය සොයා ගන්න.


<p><data:post.body/></p>

දැන් එම code එක උඩින් මෙම codes ටික Paste කරන්න.


<div style='float:right; margin-left:10px;'>
<script type='text/javascript'>
digg_url=&quot;<data:post.url/>&quot;;
</script>
<script src='http://digg.com/tools/diggthis.js' type='text/javascript'/>
</div>
<p><data:post.body/></p>


දැන් ඔබන්න.

දැන් ඔබෙ සෑම පිටුවකටම ඩිග් නමින් බොත්තමක් එකතු වී තිබෙනවා ඔබට දැකගන්න හැකි වේවි.

2 අදහස්:

Amilabiz said...

මමත් දැමිමා ගැඡටි ඒක http://srilankaactressmodel.blogspot.com/
ගිහිල්ලා බලන්න

fxtrader said...

නියමයි මචන් එල මාත් දාන්ඩ ඕනෙ තව පෝස්ට් ටිකක් එහෙම දාල එල.

Post a Comment