ගැජට් එකක් දාගමු

ගැජට් වලින් තමා බ්ලොග් එක ලස්සන වෙන්නෙ.මෙන්න තියෙනව ගැජට් වලට උදාහරන ටිකක්.


අමුත්තන් ගනන දැන ගන්න පුලුවන් ගැජට් එක



පිටුව save කර ගන්න පුලුවන් ගැජට් එක



ඔය වගෙ තව ගොඩක් තියෙනව.ඒව දාගන්න නම්
Layout වල Page Elements වලට ගිහින් කියන එක කිල්ක් කරන්න. එතකොට මේ වගෙ එකක් ඔයාට දකින්න ලැබෙයි.


දැන්
Add a Gadget උඩ ක්ලික් කරන්න.





HTML \JAVA scripts

ඕකෙන් කියන එකෙන් තමා හොඳම ගැජට්ස් දාගන්නෙ.ඒක දැනට නම් ඕනි නෑ. ( වෙනින් තැන් වලින් ගත්ත ගැජට්ස් , තනියෙන් programme කර ගත්ත විජට්ස් වගෙ එවා.වඩිපුර දැන ගන්න මෙතන ක්ලික් කරන්න. )


Text

මොකක් හරි දැන්වීමක් වගෙ දෙයක් දාගන්න ඕනි නම්.


Picture

පින්තූරයක් දාගන්න ඕනි නම්.


Adsense

ඇඩ්සෙන්ස් වලින් වෙළඳ දැන්වීමක් දාගන්න ඕනි නම්.

* ඇඩ්සෙන්ස් වලින් සල්ලි හොයන හැටි දැනගන්න මෙතන ක්ලික් කරන්න.

* ඇඩ්සෙන්ස් වලින් ලස්සනට බ්ලොග් එකට වෙළඳ දැන්වීමක් දාගන්න හැටි දැනගන්න මෙතන ක්ලික් කරන්න.


News , Tools ..........

News , Tools
, Communication , Most Popular වගෙ ඛාණ්ධ යටතෙ තියෙන ඒ නම් තියෙන්නෙ නිකම්ම දාගන්න. ඒකට කැමති එකක් තෝරලා ලකුන ඔබන්න. දැන් එන පොප් අප් වින්ඩොවෙන් කරන වෙනස් කමක් කරලා ඔබන්න.

දැන් Layout එකෙ
Save බොත්ත්ම ඔබන්න.


මේ පිලිබඳ උදව්වක් ඕනි නම් DragonD ව අමතන්න. DragonD ව අමතන්න මෙතන ක්ලික් කරන්න.

4 අදහස්:

Hasanka DeL said...

Machan.. online inna aya danaganna gadjet1 kohomada ganne?????

මාතරබේබි said...

පොඩි දෙයයි කරන්න තියෙන්නේ........මම ඒක දැම්මා බලලා දාගන්න

Nu said...

machan mata download here kiyana ekata image ekak daa ganna hati kiyala dipanko O.o

Tharindu Perera said...

xdfgrth

Post a Comment