බ්ලොග් අඩවිය සංරක්ශනය සහ නැවත පිහිටුවා ගැනීම.


බ්ලොග් අඩවිය සංරක්ශනය සහ නැවත පිහිටුවා ගැනීම කියන්නෙ බ්ලොගර් කෙනෙකුට ඉතාමත්ම වැදගත් කරුනු දෙකක්. ඔබෙ බ්ලොග් අඩවියට හානියක් සිදු උවහොත් , ඔබව ගූග්ල් වෙතින් බෑන් කරනු ලැබුවහොත් ඔබට ඔබෙ බ්ලොග් එක නැවත ලිවීම ඉතාම අපහසු මෙනම සිත් වේදනා ගෙන දෙන දෙයක් වේවි.

මේ නිසා දැන් අපි ඔබෙ බ්ලොග් අඩවිය
සංරක්ශනය කරන ආකාරය සලකා බලමු.

මේ සඳහා Settings ටැබ් එකෙ Basic උප ටබ් එකට යන්න. දැන් ඔබට මෙවැනි දෙයක් දකින්න ලැබෙයි.






දැන් Export blog ඔබන්න.දැන් ඔබට මෙවැනි දෙයක් දකින්න ලැබෙයි.





දැන් මෙතනින් Download Blog ඔබා ඔබෙ බ්ලොග් අඩවිය සංරක්ශනය කරගන්න.



දැන් අපි ඔබෙ බ්ලොග් අඩවිය
නැවත පිහිටුවා ගන්නා ආකාරය සලකා බලමු.

ඒ සඳහා
Import blog ඔබන්න.දැන් ඔබට මෙවැනි දෙයක් දකින්න ලැබෙයි.





ඔබ මෙතනින් ඔබෙ බ්ලොග් එක Browse කර දී , පින්තූරයෙ තිබෙනා වචනය එලෙසම ඇතුල් කර Import Blog ඔබන්න.


ඔබට ඔබෙ බ්ලොග් අඩවිය අයින් කර දැමීමට අවශ්‍ය නම් Delete blog ඔබන්න.

5 අදහස්:

Supushpitha Atapattu said...

නියම ලිපියක්

Anonymous said...

වටින දේවල් ගොඩක් තියන බ්ලොග් එකක්. දැන් ලියන්නේ නැද්ද

Unknown said...

NIYAMAI

මලියා said...

මරේ මරු...ජය වේවා!

Unknown said...

Niyami

Post a Comment