පිටුව තුල ඇඩ්සෙන්ස් වෙලඳ දැන්වීම් දාගැනීම


පිටුවක ලියපු දේවල් තුලම ඇඩ්සෙන්ස් වෙළඳ දැන්වීම් දාන හැටි හුඟක් බ්ලොග් ලියන අය දන්නෙ නෑ. ඒ ගොල්ලො දන්නෙ බ්ලොග් ටෙම්ප්ලෙට් එක හදපු අය Add a Gadget ( Gadget එකක ඇඩ්සෙන්ස් වෙලඳ දැන්වීමක් දාගන්න හැටි දැනගන්න ඕනි නම් මෙතන ක්ලික් කරන්න ) කියල දීල තියෙන තැන විතරක් වෙලඳ දන්වීම් දාන්න.

ඒත් ඇඩ්සෙන්ස් වෙළඳ දැන්වීමෙ පොඩි වෙනස් කම් කීපයක් කරල බ්ලොග් එකෙ ටෙම්ප්ලෙට් එකෙ පොඩි වෙනස් කමක් කරාම වැඩෙ ගොඩ.

ඇඩ්සෙන්ස් කෝඩ් එකට කරන මේ වෙනස් කම් කිසිම ඇඩ්ස්සෙන්ස් නීතියක් කඩ කරන්නෙ නෑ. ( ඕනි නම් මෙන්න කියවලා බලන්න. )

ඔන්න ඒක කරන්නෙ මෙහෙමයි.

ඉස්සෙල්ලාම ඇඩ්සෙන්ස් ගිනුමට ගිහින් වෙලඳ දැන්වීමක් හදා ගන්න. ( ඇඩ්සෙන්ස් වලින් වෙලඳ දැන්වීමක් හදන හැටි දැන ගන්න ඕනි නම් මෙතන ක්ලීක් කරන්න.)

මේ වෙලඳ දැන්වීම පොඩි වෙන තරමට හොඳයි.

දැන් ඔයාට මේ වගෙ කෝඩ්ස් ටිකක් ලැබෙන්න ඇතිනෙ.






දැන් ඒකෙ තිබ්බ වගෙ සලකුනු ටික අපිට වෙනස් කර ගන්න වෙනවා.

ඒ කියන්නෙ

< වෙනුවට &lt; ත්
> වෙනුවට &amp;gt; ත්
" වෙනුවට &quot; ත්

දැන් ඔයාට මේ වගෙ කෝඩ්ස් ටිකක් තමා එන්න ඕනි.


&lt;script type=&quot;text/javascript&quot;&gt;&lt;!--
google_ad_client = &quot;pub-0000000000000000&quot;;
google_ad_width = 336;
google_ad_height = 280;
//--&gt;&lt;/script&gt;
&lt;script type=&quot;text/javascript&quot;
src=&quot;http://pagead2.googlesyndication.com/pagead/show_ads.js&quot;&gt;
&lt;/script&gt;


දැන් ටෙම්ප්ලෙට් එක එඩිට් කර ගන්න. ( දැන් ටෙම්ප්ලෙට් එක එඩිට් කර ගන්නහැටි දැන ගන්න ඕනි නම් මෙතන ක්ලික් කරන්න. )

දැන් Ctrl+F ඔබලා මෙන්න මේ කෝඩ් එක හොයාගන්න.
post.body

හම්බුනෙ නත්නම් Expand Widgets එකෙ හරි ලකුන වැටිලද කියල අයෙ චෙක් කරල බලන්න.එහෙමත් බැරි උනා නම් ටෙම්ප්ලෙට් එක මුල ඉඳන් කියවන්න. මේ කෝඩ් එක කොහෙ හරි තියෙන්නම ඕනි.


<div class='post-body'>
<p><data:post.body/></p>
<div style='clear: both;'/> <!-- clear for photos floats -->
</div>


දැන් ඔය මේ කෝඩ් එක උඩින් මේ කෝඩ්ස් ටික Paste කරන්න.


<div style='float:left;'>

ඔයාගෙ ඇඩ්සෙන්ස් වෙලඳ දැන්වීමෙ කෝඩ්ස් ටික මෙතන Paste කරන්න.

</div>


ඔන්න දැන් ඔක්කොම හරි. දැන් ඔයාට මේ වගෙ දෙයක් දකින්න පුලුවන් වෙයි.



වෙලඳ දැන්වීම දකුණු පැත්තෙන් දාගන්න ඕනි නම් ,

<div style='float:left;'> කියන එක <div style='float:right;'> විදිහට වෙනස් කරන්න.

ටෙම්ප්ලෙට් එක වෙනස් කරන කොට ආරක්ශන වැඩ පිලිවෙල අනුව කරන්න අමතක කරන්න එපා. (ටෙම්ප්ලෙට් එක වෙනස් කරන කොට අනුගමනය කරන්න ඕනි පියවරවල් බලන්න මෙතන ක්ලික් කරන්න. )

ඔන්න ඔක්කොම හරි.

10 අදහස්:

Rox said...

තෑන්ක්ස් මච්න්...මේ වැඩේ දිගටම කරපන්...ෆිට් තමයි....

Anonymous said...

maaxxaa
i am coolgayathra

Download Movies For Free said...

niyamai ayye,
eththatama meka loku deyal,
niyamai niyami

Isuru Wijesinghe said...

ela machan godak dewal igena gaththa thanks

ISW in Ek

DragonD said...

@ best new cars
thanx

@ Isuru
patta patta , mage advanced blogging blog ekatat yanna !

Anonymous said...

නියමයි අප‍ට තව උදවු කරන්න ගො‍ඩාක් පින්

Amila said...

godak vatinawa try karala balamu
http://betteryoulike.blogspot.com

Anonymous said...

Niyamai macho.digatama karagena yanna

Anonymous said...

නියමයි මචන්

samantha said...

niyama wadak digatama kragena yanna...

http://www.coolhdnet.blogspot.com

Post a Comment