බ්ලොග් පිටුවක් ලියමු



ඕන්න ඔය පිටුවෙ තමා අපි බ්ලොග් එක ලියන්න ඕනි.



හරිම ලේසියි. නිකන් මයික්‍රොසොෆ්ට් වර්ඩ් වගෙ. ඒටත් වඩා ලේසියි.

දැන් අපි බලමු මෙකෙ තියෙන ඒව.


අකුරු වල හැඩය වෙනස් කරන්න. එක එක අකුරු ජාති තියෙනවා.හැබැය් සින්හල නම් නෑ.


අකුරු මහත් කරන්න හා ඇල කරන්න.


වචන පිලිවෙලට හදන්න.


වෙබ් අඩවියක හෝ වෙබ් පිටුවකට සම්බන්ධ කරන්න.


අකුරු වල ප්‍රමානය වෙනස් කරන්න.


පින්තූරයක් එකතු කර ගන්න.


විඩියෝ එකක් එකතු කර ගන්න.


අකුරු වල පාට වෙනස් කරන්න.


දැන් ඔය ගොල්ලො බ්ලොග් පිටුවක් ගහන හැටි දන්නව නෙ. දැන් පිටුවක් ගහන්න.


දැන් ඔබන්න.

වැඩෙ හරි ගියාද කියල බලන්න මෙතන ක්ලික් කරන්න.

6 අදහස්:

gfym said...

ayye aluth pitu ekathu karana heti kiyanawada,
a kiyanne apita puluwanda man hadana blod eke url eka ethule sub url widiyara pitu ekatu karnna,anik de thami a pitu malata home page eke tab danna puluwanda link wenad,

hariyata godak wegsite wala thiyena krame

contect us,aboutme, oya wage ewa

DragonD said...

@ paradise

onna mama email ekak ewaa ! eka balanna

chathura said...

matath agana dena ganna ona pradise ta wage mawath denwath karanna dargond

DragonD said...

@ chatura

bro ! maawa dilshanzmail@gmail.com address eken contact karanna !

chathura said...

matath agana dena ganna ona pradise ta wage mawath denwath karanna dargond

Admin said...

Ela ela
http://srilankaactressmodel.blogspot.com/
ගිහිල්ලා බලන්න

Post a Comment