පොප් අප් වෙන දැන්වීම කොටුවක් දාගමු.

ඔයගෙ බ්ලොග් එකට කවුරු හරි එනකොටම මොකක් හරි මැසෙජ් එකක් දැක ගන්න ලැබෙනවාට ඔයා කැමතිද ?

ඒ කියන්නෙ , ඔන්න ඔයගෙ බ්ලොග් එක තියෙන්නෙ හොල්මන් ගැන නම් , කවුරු හරි ඔයගෙ බ්ලොග් එකෙ නම ටයිප් කරල එනකොටම " ඔබ දැන් ඇතුල් වෙන්නෙ අති භයානක දෙවල් ඇති වෙබ් අඩවියකටය.ඔබ බිය යන්න හඳුනන්නෙ නැත්නම් පමනක් බලන්න. " වගෙ එකක්.

හ්ම්ම්..... කියවන කෙනාට එතකොට බ්ලොග් එක කියවන කම් ඉවසිල්ලක් නැති වෙයි නෙද ?





හොඳයි , දැන් අපි බලමු කොහොමද මේ වඩෙ කරන්නෙ කියල...


ඉස්සෙල්ලාම HTML \ Java script එකක් දාගන්න. ( HTML \ Java script එකක් දාගන්න හැටි මුල ඉඳන් දැන ගන්න ඔනි නම් මෙතන ක්ලික් කරන්න. )

දැන් මෙම codes ටික ඒකෙ paste කරන්න.

<script type="text/javascript"> alert('ඔයාට පෙන්වන්න ඕනි මැසෙජ් එක.') </script> <noscript>වෙබ් බ්‍රවුසරයෙ Java Script පෙන්වීම විසන්ධි කර ඇත්නම් එක ක්‍රියාත්මක කරන ලෙස දන්වන්න. ( මෙසෙ Java Script කිසිවක් පෙන්වන්නෙ නැත. )</noscript>



OK සහ Cancel යන බොත්තම් දෙකම සහිත මැසෙජ් එකක් පෙන්වීමට අවශ්‍ය නම් මෙම codes භාවිතා කරන්න.






<script type="text/javascript">
confirm('ඔයාට පෙන්වන්න ඕනි මැසෙජ් එක.');
if (confirm('ඔයාට පෙන්වන්න ඕනි මැසෙජ් එක.')) {
window.location = "ඔබෙ බ්ලොග් අඩවියෙ වෙබ් ලිපිනය";
}
else {
window.location = "ඔබෙ බ්ලොග් අඩවියට යාමට ප්‍රතික්ශෙප කලහොත් යායුතු වෙබ් අඩවියෙ වෙබ් ලිපිනය";
}
</script>



හොඳින් සතුටු වෙන්න.

2 අදහස්:

Anonymous said...

Ela Machan Great Work

Unknown said...

flash animation ekak add karaganne kohomada machan?

Post a Comment