චලනය වෙන වචන

එහාට මෙහාට චලනය වෙන වචන ටිකක් තිබ්බොත් මරු නෙද ?


මේ වගෙ එකක්

නැත්නම් මේ වගෙ එකක්


එහෙමත් නැත්නම් මේ වගෙ එකක්



දැන් අපි බලමු මේ වගෙ එකක් දාගන්නෙ කොහොමද කියල.

මේ වගෙ එකක්

ඒ සඳහා මෙම codes ටික බ්ලොග් එක ලියන තැන Edit HTML පැතෙතෙ Paste කරගන්න.

<marquee behavior="alternate" width="80%" bg>ඔයාට ඕනි වාඛ්‍යය මෙතන ට්යිප් කරන්න.</marquee>


දැන් අපි බලමු මේ වගෙ එකක් දාගන්නෙ කොහොමද කියල.


නැත්නම් මේ වගෙ එකක්


<marquee bgcolor="#ffffcc">ඔයාට ඕනි වාඛ්‍යය මෙතන ට්යිප් කරන්න.</marquee>


දැන් අපි බලමු මේ වගෙ එකක් දාගන්නෙ කොහොමද කියල.



එහෙමත් නැත්නම් මේ වගෙ එකක්



<marquee scrolldelay="150" direction="up" width="300px" height="100px" bgcolor="#ffffcc">ඔයාට ඕනි වාඛ්‍යය මෙතන ට්යිප් කරන්න.</marquee>


දැන් බලමු මේක Edit කර ගන්න හැටි.


[ scrolldelay="150" ] මෙකෙන් කරන්නෙ වචනය උඩට යන වෙලාව වෙනස් කරල හදාගන්න එක.මෙම ගනන වැඩිනම් වචනය උඩට යන වේගය අඩුයි. මෙම ගනන අඩුනම් වචනය උඩට යන වේගය වැඩියි.

[ width="300" ] වචන සහිත කොටුවෙ පළල

[ height="50" ] වචන සහිත කොටුවෙ දිග

[ direction="up" ] වචන යායුතු ගමන් මාර්ගය. ( direction="left" , direction="right" , direction="up" , direction="down" මෙය මෙම codes භාවිතයෙන් කැමති ආකාරයට වෙනස් කර ගත හැක. )


දැන් කැමති ආකාරයට ඔබෙ බ්ලොග් අඩවිය අලංකාර කරගන්න.

7 අදහස්:

LishWish said...

හරිම වටිනවා

tonali@live.co.uk said...

ඇත්තටම හරිම වැදගත් අපිවගේ අයට කරන ලොකු සේවයක් ආ දැනගන්න පුළුවන්ද මේකේ චලනය වෙන අකුරු ලොකු කරන විදිය

policepoda said...

අකුරු ටික ලොකු කර ගන්න විධීය කියනවද

අනාගත පාසල said...

niyamai hode

Unknown said...

DR APITAMA KIYALA WEB SITE EKAK HADANNE KOHOMADA

stece said...

අකුරු ලොකු කරන්න නම් ඔයාලට font size ඒක change කරන්න ඕන. ඒක කරන්නේ මෙහෙමයි.

http://www.mountaindragon.com/html/marquee.htm

RED SKY LANKA said...

nice ok

Post a Comment