Showing posts with label විඩියෝ එකක් එකතු කිරීම. Show all posts
Showing posts with label විඩියෝ එකක් එකතු කිරීම. Show all posts

බ්ලොග් පිටුවක් ලියමු



ඕන්න ඔය පිටුවෙ තමා අපි බ්ලොග් එක ලියන්න ඕනි.



හරිම ලේසියි. නිකන් මයික්‍රොසොෆ්ට් වර්ඩ් වගෙ. ඒටත් වඩා ලේසියි.

දැන් අපි බලමු මෙකෙ තියෙන ඒව.


අකුරු වල හැඩය වෙනස් කරන්න. එක එක අකුරු ජාති තියෙනවා.හැබැය් සින්හල නම් නෑ.


අකුරු මහත් කරන්න හා ඇල කරන්න.


වචන පිලිවෙලට හදන්න.


වෙබ් අඩවියක හෝ වෙබ් පිටුවකට සම්බන්ධ කරන්න.


අකුරු වල ප්‍රමානය වෙනස් කරන්න.


පින්තූරයක් එකතු කර ගන්න.


විඩියෝ එකක් එකතු කර ගන්න.


අකුරු වල පාට වෙනස් කරන්න.


දැන් ඔය ගොල්ලො බ්ලොග් පිටුවක් ගහන හැටි දන්නව නෙ. දැන් පිටුවක් ගහන්න.


දැන් ඔබන්න.

වැඩෙ හරි ගියාද කියල බලන්න මෙතන ක්ලික් කරන්න.