ඔය ගොල්ලො දැකල ඇති බ්ලොග් එක කියවන අයට අදහස් දක්වන්න තියෙන Comment Box එක උඩින් තියෙනව Post a Comment කියල. ඒ කියන්නෙ අදහස් දක්වන්න කියන එකට.
මේක තමා හැමෝගෙම තියෙන්නෙ , මේක වෙනස් ක‍්ර ගන්න කැමතිද ?
ඔන්න එහෙනම් මෙහෙමයි ඒක ක‍්රන්නෙ .....
මේ සඳහා ඔබ ඔබෙ බ්ලොග් අඩවියෙ ටෙම්ප්ලේට් එක HTML වලින් Edit කර ගත යුතුයි. ඉන්පසු Widget Expand කල යුතුයි. ( මෙය කරන ආකාරය දැන ගැනීම සඳහා මෙතන ක්ලික් කරන්න. )
දැන් Ctrl+F ඔබා පහත සඳහන් codes පේලිය සොයා ගන්න.
<data:postCommentMsg/>
<b:if cond='data:post.allowComments'>
<a expr:href='data:post.addCommentUrl' expr:onclick='data:post.addCommentOnclick'>
<data:postCommentMsg/></a>
ඔය අත‍්රෙ තියෙන <data:postCommentMsg/> පේලිය මකල ඔයාලට ඕනි කඅරන එකක් මේතන ඇතුලත් ක‍්රන්න.
උදාහ‍්රන :-
1.ඔබගේ අදහස් මොනවාද ?
2.ඔබගේ ප‍්රශන මොනවාද ?
3.ඔබගේ අදහස් මෙතන ලියා යන්න ...
ඔන්න ඔය වගේ කැමති එකක් ගහන්න.
එහෙමත් නැත්නම් ඔයාල පුලුවන් මෙතන මොනවා හ‍්රි ටයිප් ක‍්රනවා වෙනුවට මොකක් හ‍්රි පින්තූරයක් දාන්නත් , පෑනක පින්තූරයක් , නැත්නම් ඔයාලම හදාගත්ත එකක් ..
එහෙම ක‍්රන්න නම් මේන්න මේ පේලිය <data:postCommentMsg/> වෙනුවට දාන්න.
<img src='ඔබේ පින්තූරයේ URL එක මෙතන paste ක‍්රන්න'/>
දැන් ඔබන්න.