ටෙම්ප්ලේට් එක එඩිට් කිරීම


ටෙම්ප්ලෙට් එක එඩිට් කර සිදු කරනා වෙනස් කම් ගැන මෙම බ්ලොග් අඩවියෙ බොහෝ ස්තාන වල සඳහන් වේ.

මෙසේ ටෙම්ප්ලටෙ එක එඩිට් කෙරීම සඳහා Layout වල එඩිට් HTML යන ටබ් එකට යන්න.

දැන් ඔබට ඔබෙ බ්ලොග් අඩවියෙ ටෙම්ප්ලෙට් එකෙ codes දකින්න හැකි වේවි.






මෙහි මා සඳහන් කර ඇති වෙනස් කම් කිරීමට Expand Widget යන්නට හරි ලකුන දැමිය යුතුය.



දැන් මම සඳහන් කර ඇති codes සෙවීමට නම් ඔබෙ යතුරු පුවරුවෙ Ctrl බොත්තමත් සමඟ F අකුර ඔබා එන තැන සෙවීමට දී ඇති code එක paste කර සෙවීම කරන්න.


වෙනස් කම් කර අවසානයෙ ඔබ මෙතනින්

PREVIEW බොත්තම ඔබා සියල්ල නිවැරදි දැයි පරීක්ශාකර බලන්න.

වැරැද්දක් ඇත්නම් මෙවැනි දෙයක් ඔබට දකින්න ලැබෙවි.




එසේ උවොත් වහාම CLEAR EDITS බොත්තම ඔබා ඔබ කල වෙනස් කම් නැවත බලන්න.

නැවතත්
PREVIEW බොත්තම ඔබා සියල්ල නිවැරදි දැයි පරීක්ශාකර බලන්න.

සියල්ල නිවැරදි
නම් බොත්තම ඔබන්න.

1 අදහස්:

Anonymous said...

Super.

Post a Comment